Archive For The “Uncategorized” Category

සුර්ය සංක්‍රාන්තිය

By |

සුර්ය සංක්‍රාන්තිය

නොබෝ දිනකින් සිංහල අවුරුදු සමය උදා වීමට නියමිතව තිබේ. සිංහල අවුරුද්ද හා බැදුණු විශේෂ තේරුම් ගණනාවක් තිබෙන අතර ජෝතිෂමය, ආකාශවිද්‍යාව, පාරිසරික හා සමාජ ආර්ථික යන කාරණා ඒ අතරින් මුලික වේ. බටහිර ලෝකයට යම් යම් පාරිසරික කරුණු හා දේශගුණික කරුණු මුල් කරගෙන විවිධ දින සැමරුම් කළ ද, අධිරාජ්‍යවාදීන් මුල් වී දින වකවානු අවුරුදු ක්‍රම බිහි කිරීම…

Read more »

මුදල විසින් තීරණය කරන අධ්‍යාපන රටාව පරාජය කළ යුතුයි.

By |

මුදල විසින් තීරණය කරන අධ්‍යාපන රටාව පරාජය කළ යුතුයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා තමාගේ පළමු දින 100යේ අවසන් දින කිහිපය ගෙවමින් සිටිනවා. ජනාධිපතිවරණයේදී ඔහු ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා විධායක නියෝග නිකුත් කරමින් ඒවා කි‍්‍රයාත්මක කිරීමට ඔහු බලගතු උත්සාහයක නියැලූණා. එහිදී විශේෂයෙන්ම ත‍්‍රස්තවාදී ගැටුම් පවතින මුස්ලිම් රටවල ජනතාව ඇමරිකාවට ඇතුළුවීම වැලැක්වීමට, ඒ වගේම කාබන් විමෝචනය පිළිබඳව තිබිච්ච පැරිස් සම්මුතියෙන් ඉවත් වී විදුලිබලය නිපදවීම…

Read more »

රට යායුතු මග හරිහැටි පාර්ලිමේන්තුවේදී පැහැදිලි කල ගරු අමාත්‍යතුමන්ගේ කතාව

By |

රට යායුතු මග හරිහැටි පාර්ලිමේන්තුවේදී පැහැදිලි කල ගරු අමාත්‍යතුමන්ගේ කතාව

රටේ ඉදිරි අනාගතය උදෙසා මේ වන විට පැවතී රජයන් හා වත්මන් රජය කෙසේ ක්‍රියා කර ඇත්ද ,ඉදිරියේදී ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඉතාමත් හරවත් දේශනයක් පසුගිය 21 වන දා අමාත්‍ය චම්පික රණවක මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලදී.මුදල් නිරපරාදේ නාස්ති නොකර ඵලදායී ලෙස රටේ සංවර්ධනයට මුදල් යොදවන ආකාරය එතුමා වඩාත් හොඳින් පැහැදිලි කරන ලදී.

Read more »