Archive For The “Special” Category

සහසක් තුරු ගාල්ල වැඩසටහන

By |

සහසක් තුරු ගාල්ල වැඩසටහන

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශතුළ දැනට පවතින තුරු ආවරණය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංග්වීම තුළින් නාගරික ප්‍රදේශයන් මුහුණ දෙන වායු දූෂණය පරිසර උෂ්ණත්වය වැඩිවීම වැනි ගැටළු අවම කර සෙවණ සහිත සුවදායි තිරසර නගර ඇතිකිරීම අරමුණු කර ගනිමින් සහසක් තුරු රුක් රෝපණය කිරීමේ ජාතික පුරසෙවණ වැඩසටහනේ ගාල්ල වැඩසටහන අදදින පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමේදී මහනගර ඇමති චම්පික රණවක…

Read more »

වසර 400 කට පසු සබරගමු මහා සමන් දේවාලය ප්‍රතිසංස්කරණය කෙරේ

By |

වසර 400 කට පසු සබරගමු මහා සමන් දේවාලය ප්‍රතිසංස්කරණය කෙරේ

පුරා විද්‍යා වටිනාකමක් සහිත සබරගමුව මහා සමන් දේවාලයේ අත්‍යාවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු රැසක් වසර 400 කට පසු ඉටු කරන්නට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන ලදි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කරන ලද එම ස්ථානයන් සමන් දේවාලය වෙත භාරදීම අද දින සිදු කරන ලද්දේ…

Read more »

අප්‍රිකානු වනසැරිය – සංචාරයේ සටහන 1

By |

අප්‍රිකානු වනසැරිය – සංචාරයේ සටහන 1

දිනය 1900 සැප්තැම්බර් 16 දාය. ස්ථානය අප්‍රිකාවේ කිඹුලා ගංගා ප්‍රදේශයයි. බෝයර් සෙනෙවි විල් ජෝන් සිය සේනාංකවලට අණ දුන්නේ ගංතෙරේ රඳවා තිබුණු දිගු දුර ටොච්සීජ් (Tom Siege) කාලතුවක්කු විනාශ කරන ලෙසය. බ්‍රිතාන්‍ය හමුදා අවසාන බෝයර් සන්නද්ධ ප්‍රහාරය සමතලා කරමින් තිබිණි. 1899 දී බෝයර් ජනාධිපති පෝල් කෘගර් විසින් බ්‍රිතාන්‍යයට එරෙහිව අරඹන ලද යුද්ධය (බෝයර් යුද්ධය) එහි තර්කාන්විත…

Read more »

දියසරු උයන පැළ රෝපණය

By |

දියසරු උයන පැළ රෝපණය

ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 50 වන සැමරුම් සතියට සමගාමීව දියසරු උයන ආශ්‍රිතව පැල රෝපණය කිරීමේ වැඩසටහනක් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(19) දින සිදු වූ අතර ස්වභාව සෞන්දර්යය හා මුසු වූ සංගීත සැඳෑවක් ද මෙහිදී සංවිධානය විය.

Read more »

ගංවතුර පාලනයට දික්ඕවිට ගංවතුර පාලන ගේට්ටු පද්ධතිය ජනතා අයිතියට

By |

ගංවතුර පාලනයට දික්ඕවිට ගංවතුර පාලන ගේට්ටු පද්ධතිය ජනතා අයිතියට

ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්තල, ජා-ඇල, කැළණිය යන ප‍්‍රදේශයන්හි ගංවතුර පාලනය සඳහා ඉදිවූ වත්තල, දික් ඕවිට ගංවතුර පාලන ගේට්ටු පද්ධතිය මහානගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද දින විවෘත විය. රුපියල් මිලියන 240ක වියදමින් ඉදිවූ මෙම ගේට්ටු පද්ධතිය ගේට්ටු තුනකින් සමන්විතය. මෙම උත්සව සභාව අමතමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සඳහන් කළේ, කොළඹ ගංවතුර පාලනයට ද වැඩසටහන්…

Read more »

“සාන්ති” ළමා නිවාසය විවෘත කිරීම

By |

“සාන්ති” ළමා නිවාසය විවෘත කිරීම

මාපිය පිළිසරණ අහිමි අසරණ දමිළ දැරියන් ස‍ඳහා සෙවණ සලසනුවස් ශ්‍රී බෝධිරාජ පදනම මගින් රක්වාන හැදිලයවත්තේ ඉදිකෙරුණු සාන්ති ළමා නිවාසය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

Read more »

අමරපුර සිරි සුමන නිකායේ අභිනව මහානායක ධූරය ශ‍්‍රී සුමංගල හිමියන්ට

By |

අමරපුර සිරි සුමන නිකායේ අභිනව මහානායක ධූරය ශ‍්‍රී සුමංගල හිමියන්ට

අමරපුර සිරි සුමන නිකායේ අභිනව මහානායක කොළොන්නාවේ ශ‍්‍රී සුමංගල මහානායක හිමියන් වෙත සන්නස්පත‍්‍ර ප‍්‍රදානෝත්සවය අද දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රන ශාලාවේදී පැවැත්විනි. මෙම අවස්ථාවට සමස්ථලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවිය. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ඇතුලූ මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට එක්වූ අතර,…

Read more »

කැරම් තරඟාවලියේ ලෝක ශූරයින්

By |

කැරම් තරඟාවලියේ ලෝක ශූරයින්

පසුගියදා පැවති ලෝක ශූරතා කැරම් තරඟාවලියේ ලෝක ශූරයින් බවට පත්වූ ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමත්, ලෝක අනුශූරියන් බවට පත්වූ කාන්තා කණ්ඩායමත්, එම ජයග්‍රහණය සඳහා ඔවුන්ව මෙහෙයවූ පුණුකරුවනුත් අගය කිරීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති කෙටි පිළිසඳර අතරතුරදී… වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි

By |

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි. සාගර නගරය මගින් ලංකාවට පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව, මධ්‍ය ආසියාව හා බටහිර ආසියාව යන කලාප සියල්ලටම නව ආලෝකයක් ලැබීමට නියමිතයි.” චීන මධ්‍යම රූපවාහිනිය අමතමින්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා දැක්වූ අදහස් ඇසුරිනි.

Read more »

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය ‘සාගර නගරය’යි

By |

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය ‘සාගර නගරය’යි

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව ඇමති චම්පික රණවක මහතා පවසයි. ඒ චීන මධ්‍යම රූපවාහිනී නාලිකාව සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවට චීන තානාපති චැං ෂියැං මහතා, චිනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගමේ උප සභාපති සං සියු මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං මහතා එක්විය. එහිදී වැඩිදුරටත් අදහස්…

Read more »