Archive For The “politics” Category

දේශපාලන ක්ෂෙත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි

By |

දේශපාලන ක්ෂෙත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි

ව්‍යාපාරික ප්‍රජාව, පෞද්ගලික අංශ, රාජ්‍ය නිලධාරීන්, ප්‍රභූ පන්තිය සතු බලය ක්‍රියාකාරී දක්ෂ පක්ෂ ගමේ මිනිසුන්ට අත්පත් උනා. නමුත් වර්තමාන දේශපාලනයේදී එය එසේ උනේ නැහැ. ඒ නිසා දේශපාලන ක්ෂේත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍ය බව මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ රුපියල් මිලියන 78ක වියදමින් ඉදිකරන ලද මහව බස් නැවතුම්පොල අද දින ජනතා අයිතියට පත් කිරීමේ…

Read more »

ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකට පිය නැගිය යුතුයි

By |

ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකට පිය නැගිය යුතුයි

බඩවල් කෝටි දෙකක් ගැන කතා කරනවාට වඩා මොලවල් කෝටි දෙකෙන් රට ගොඩනගන නවෝත්පාදන මාවතක රට ගෙන ගොස්, ගම් උදාවෙන් ඔබ්බට නගර උදාවත්, ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකටත් පිය නැගිය යුතු යැයි මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ, මහව යෝජිත සති පොල ඉදිකිරීම් ආරම්භක අවස්ථාවට අද දින සහභාගී වෙමිනි. රුපියල් මිලියන 103ක ආයෝජනයෙන් ව්‍යාපෘතිය ක‍්‍රියාවට…

Read more »

“මෙගා මයින්ඩ්ස්’ කුරුණෑගල”

By |

“මෙගා මයින්ඩ්ස්’ කුරුණෑගල”

කුරුණෑගල මූලික සමස්ථ රටෙහි සංවර්ධන සැලැස්ම පිළිබඳව විද්වතුන් දැනුවත් කිරීමේ ‘මෙගා මයින්ඩ්ස්’ කුරුණෑගල වැඩසටහන මාවතගම වයිට් හවුස් හෝටලයේදී පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

වැව රවුමේ සුහද පිළිසඳරක…

By |

වැව රවුමේ සුහද පිළිසඳරක…

අමාත්‍ය චම්පික රණවක මැතිතුමා උදෑසන කුරුණෑගල වැව රවුමේ ශරීර සුවතාවේ නිරත වූ පියෙකු සහ දියණියන් දෙදෙනෙකු සමග සුහද පිළිසඳරක නිරත වූ අයුරු.

Read more »

බිලියන 5.5 ක වියදමින් බහුකාර්ය ගොඩනැගිල්ලක් කුරුණෑගලට

By |

බිලියන 5.5 ක වියදමින් බහුකාර්ය ගොඩනැගිල්ලක් කුරුණෑගලට

රුපියල් බිලියන 5.5 ක වියදමින් ෆෙයාවේ ආයතනය මගින් කුරුණෑගල ඉදිකරන බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹිනි. වර්ග අඩි 5,50,000 කින් සමන්විත මෙම බහුකාර්ය ගොඩනැගිල්ල මහල් 20කින් සමන්විතය. නිවාස, ආපන ශාලා, සුපිරි වෙළඳසැල් සහ බහුකාර්ය ශාලා මෙහි අන්තර්ගත වේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

කිසිවෙකුත් විශ්වාස කරපු නැති ප‍්‍රමාණයේ උෂ්ණත්වයේ ඉහල යාමක්

By |

කිසිවෙකුත් විශ්වාස කරපු නැති ප‍්‍රමාණයේ උෂ්ණත්වයේ ඉහල යාමක්

විද්‍යාඥයින් හෝ කිසිවෙකුත් විශ්වාස කරපු නැති ප‍්‍රමාණයේ උෂ්ණයේ ඉහල යාමක් වර්තමානයේ සිදුවෙන බව මහනගර ඇමති චම්පික රණවක පවසනවා. ඒ, මිලියනයක් ශාක දිවයින පුරා සිටුවීමේ ව්‍යාපෘතියේ කුරුණෑගල වැඩසටහනේ සමාරම්භයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමා සඳහන් කළේ; නිවැරදි උස මට්ටමකින්යුත් ගසකට දිනකට හතර දෙනෙකුට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමේ හැකියාව තිබෙන බවත්, වාහන ඉන්ධන, ගල් අඟුරු දහනය…

Read more »

කුරුණෑගල වැව විධිමත්ව සංවර්ධනය කෙරේ

By |

කුරුණෑගල වැව විධිමත්ව සංවර්ධනය කෙරේ

කුරුණෑගල වැව අවට ශරීර සුවතාවේ නිරත වූ මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා කුරුණෑගල වැව අවට සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල ප‍්‍රගතියද නිරීක්‍ෂණය කළේ ය. සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් අදාල නිලධාරීන් වෙත අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ කුරුණෑගල විධිමත් සංවර්ධනයකට නතු කරන බවයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

දළදා මාළිගාව ප‍්‍රතිසංස්කරණයට පියවර

By |

දළදා මාළිගාව ප‍්‍රතිසංස්කරණයට පියවර

ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවේ මහමළුවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අද දින ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹිනි. එමගින් මහමළුවේ වැසි ජල කානු පද්ධිතිය වැඩිදියුණු කිරීම ඇතුලූ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ. මීට සමගාමීව මාළිගා පරිශ‍්‍රයේ භූමි අලංකරණ කටයුතු සිදුකරවාලීම ද සිදුවිය. ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා අමාත්‍ය චම්පික රණවක මැතිතුමා විසින් කරනා ලද මෙහෙවර මෙසේ සැකෙවින් දක්වාලිය හැකිය. වැඩි…

Read more »

දළදා පෙරහැරේ කලා ශිල්පීන්ට ගිමන් මධ්‍යස්ථානයක්

By |

දළදා පෙරහැරේ කලා ශිල්පීන්ට ගිමන් මධ්‍යස්ථානයක්

දළදා පෙරහැරේ ශිල්ප දක්වන්නාවූ නර්තන ශිල්පීන් ප‍්‍රමුඛ කලා ශිල්පීන්ට පුහුණු වීමට, ඇඳුම් ලෑමට, ගිමන් හැරීමට හිසට සෙවනක් මාළිගා පරිශ‍්‍රයේ නොවීම විශෘල අඩුපාඩුවක්ව පැවතිණි. එම අඩුපාඩුව සපුරාලමින් අමාත්‍ය චම්පික රණවක මැතිතුමා විසින් ඔවුන්ගේ හිසට සෙවනක් ගෙන ඒමට කටයුතු කරනු ලබන්නේ ඉතිහාසයට යුක්තිය ඉටුකරමිනි. ඒ, නර්තන කලා ශිල්පීන් වෙනුෙවන් බහුකාර්යය ගොඩනැගිල්ලක් මාළිගා පරිශ‍්‍රයේ ඉදිකරවා පූජා කරමිනි. එම…

Read more »

දළදා මාළිගා පරිශ්‍රයේ සංවර්ධනය කරන ලද ධර්මපාල මාවත ජනතා අයිතියට