Archive For The “Foreign” Category

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අමාත්‍ය නායකත්ව වැඩමුළුව

By |

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අමාත්‍ය නායකත්ව වැඩමුළුව

ලෝකයේ අප්‍රිකානු, ලතින් ඇමරිකානු, ආසියානු රටවලින් තොරාගත්, ආර්ථික, මූල්‍ය හා කලමනාකරණ ක්ෂේත්‍රවල විශිෂ්ටතා පෙන්වූ නායකයින්ගේ සමුළුවක් සහ විශේෂ වැඩමුළුවක් ලොව අංක එකේ විශ්ව විද්‍යාලය ලෙසින් ප්‍රකට ඇමරිකා එක්සත් ජනපදයේ, හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කෙනඩි ආයතනය විසින් පසුගිය අප්‍රේල් 22 සිට 25 දක්වා පැවැත්විනි. එහි විෂය මාලාවට කලමනාකරණ නායකත්වය, මූල්‍ය මෙහෙයුම් නායකත්වය, සෞඛ්‍ය හා අධ්‍යාපනය මෙන්ම දේශපාලන…

Read more »

ලෝස් ඇන්ජලීස් ව්‍යාපාරික ප‍්‍රජාවට ඇමති චම්පිකගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡා මාලාවක්

By |

ලෝස් ඇන්ජලීස් ව්‍යාපාරික ප‍්‍රජාවට ඇමති චම්පිකගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡා මාලාවක්

ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ ආරාධනයෙන් අමාත්‍ය නායකත්වය වැඩසටහනට (Minister Leadership Program) සහභාගී වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා 27 දින යළි දිවයිනට පැමිණියේ ය. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අමාත්‍ය නායකත්වය වැඩසටහනට අමතරව ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් හි ව්‍යාපාරික ප‍්‍රජාව සමග ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා වට කිහිපයකට ද අමාත්‍යවරයා සංචාරය අතරතුරදී සහභාගී විය. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ…

Read more »

විශ්මිත චීනය

By |

විශ්මිත චීනය

චීනය ලොව විශාලතම රාජ්‍යයන් අතරින් එකකි. එසේම ලොව පැරණිම ශිෂ්ඨාචාර රාජ්‍යයකට අයත් සෑම සුදුසුකමක්ම සපුරාලූ සුවිශේෂ දේශයකි. නූතන තාක්ෂණයේ බොහෝ සොයාගැනීම් සිදු කරන්නට පවා චීනය සමත්ව තිබේ. අප කවුරුත් දන්නා පරිදි පට සළුපිළි, වෙඩි බෙහෙත්, මුද්‍ර‍ණ ශිල්පී කටයුතු, ජල රෝදය වැනි සොයාගැනීම්වල තිඹිරිගෙය වී ඇත්තේ ද චීනයයි. චීනය මහා නිර්මාණ හතරක හිමිකරුවෝ වෙති. ඉන් එකක්…

Read more »

ට‍්‍රම්ප්ගේ කෝපාග්නිය

By |

ට‍්‍රම්ප්ගේ කෝපාග්නිය

“ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පිළිබඳව මයිකල් වොල්ෆ් නම් ලේඛකයා විසින් Fire and Fury නමින් කෘතිය රචනා කර තිබෙනවා. මේ කෘතිය වැලැක්වීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ධවල මන්දිරයෙන් උත්සාහයක් දැරුවත් එම කෘතිය දැන් සීග‍්‍රයෙන් අලෙවි වනවා විතරක් නෙමෙයි Wikileaks මගින් එම කෘතිය දැන් හැමෝටම නොමිලේ බලාගැනීමේ අවස්ථාවත් ලැබී තිබෙනවා. මෙම කෘතිය සිංහලෙන් හඳුන්වනවා නම් කෝපා අග්නිය ලෙස හඳුනා ගන්න පුළුවන්.ට‍්‍රම්ප්ගේ…

Read more »

ආසියා එක්සත් ජනපදයක් ආසියාවට

By |

ආසියා එක්සත් ජනපදයක් ආසියාවට

“මෑත කාලයේ අපි බොහෝ අමතක කර තිබෙන රාජ්‍යයන් තමයි ඉන්දු චීන රාජ්‍යයන්. විශේෂයෙන්ම ඉන්දියාවේ බලපෑම එක් අතකිනුත්, චීනයේ බලපෑම තවත් අතකින් තිබුණත් මේ රාජධානිය අතිවිශාල මෙහෙයක් කොට තිබෙනවා යම් යම් කාලවකවානුවල මේ ලෝකයේ ශිෂ්ඨාචාරය ඉදිරියට ගෙනයන්න. විශේෂයෙන්ම තායිලන්තයේ අයෝධ්‍යාව පදනම් කර ගත් මහා ශිෂ්ඨාචාරය, ඒ වගේම මියන්මාරයේ පගාන් පදනම් කරගත් ඒ මහා ශිෂ්ඨාචාරය, ලා ඕස් ශිෂ්ඨාචාරය, වියට්නාම් ශිෂ්ඨාචාරය මේ…

Read more »

ජෙරුසිලම සැමට අයිති ස්වාධීන මධ්‍යස්ථානයක් විය යුතුයි

By |

ජෙරුසිලම සැමට අයිති ස්වාධීන මධ්‍යස්ථානයක් විය යුතුයි

“ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ තානාපති කාර්යාලය ඊශ‍්‍රායලයේ ටෙල්ඇවි නගරයෙන් ඩැමස්කස් නගරය කරා ගෙන යන්න තීරණය කිරීමත් සමගම ලෝකය පුරාම විශාල කලබැගෑනියක් ඇති වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට පක්ෂව වුණේ ඇමරිකා එක්සත් ජනපදය පමණයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංගමයට ඒ පිළිබඳව ගෙන ආ යෝජනාවට ඇමරිකාව සමග හිට ගත්තේ තවත් රටවල් 9ක්…

Read more »

නාගලෝකය කාම්බෝජයද?…..

By |

නාගලෝකය කාම්බෝජයද?…..

“ඵෙතිහාසික පුරාවෘතාන්තයන්ට අනුව නාගලෝකය කාම්බෝජයද. අපේ රට හා ඵෙතිහාසික සබදතා ඇති රටක් ලෙස කම්බෝජය හැදින්විය හැකියි. අපේ රටේබෞද්ධ සංචාරකයින් බොහෝ විට ඉන්දියාව, තායිලන්තය, මියන්මාරයට යන පිරිස් බොහෝ විට කාම්බෝජයට හෝ ලා ඕසයේ සංචාරය නොකරයි. නමුත්කාම්බෝජය හා ලා ඕසය ඉතාමත් බලගතු බෞද්ධ ශිෂ්ඨාචාරයක් සහිත ගොඩනැගුණු රටවල් ලෙස හැදින්විය හැකියි. කාම්බෝජයේ තියෙනවා මහා පුදුමයක්,එනම් අංකෝවට්. අංකෝවට් ලෙස හැදින්වෙන්නේ එක්තරා කාලයක සුර්යවර්මන් නම් රජුගෙන් පටන් ගෙන ජයවර්නන් නම් බෞද්ධ රජතුමා දක්වා ක්‍රි.ව.9වැනි සියවසේ සිට 12 වැනි සියවස දක්වා පැවතිච්ච බලගතු අධිරාජ්‍යයක අග නගරයයි. බොහෝදුරට මේ කාලවකවානුව තුළ අංකෝවට් නමින් හඳුන්වනපන්සල් රාජධානිය නමින් පරිවර්තනය කළ හැකි එම වචනය අනුව අපගේ වර්තමාන අනුරාධපුරයට සමාන මහා විශාල ඊටත් වඩා ඉතා බරපතල ලෙස විහිදීපැතිරී ගිය ඓතිහාසික විහාරස්ථාන, ඒ වගේම රාජ මන්දිර ආදියෙන් පිරී ඉතිරී ගිය මහා විශාල නගරයක් අපට දැක ගත හැකියි. ඉතිං මේඓතිහාසික තත්ත්වයන් වාතාවරණයන් එක්ක ඒ මහා නගරයත්, ඒ මහා නගරයත් එක්ක ගොඩනැගිච්ච ඒ මහා ශිෂ්ඨාචාරයත් අපට බලගතු ලෙස සම්බන්ධ වීතිබෙන බව ඉතා පැහැදිලියි. ඉතිං විවිධ තේරුම්වලින් නගරය යන තේරුමින්, එහෙම නැත්නම් වාරි කර්මාන්තය යන තේරුමෙන්, එහෙම නැත්නම් ආහාවිවාහ වලින් ඇතිවෙච්ච ගෝත‍්‍රික නාග කුමාරිකාවකගේ පදනම පිළිබඳ තේරුමින් යන සියලූ කරුණුවලින් කාම්බෝජය නාග ලෝකය ලෙසයි හඳුනාගෙනතිබෙන්නෙ. ඉතිං අපිත් විශ්වාස කරනවා යක්‍ෂ, නාග ආදී ගෝත්‍ර ගණනාවකින් අපේ රටේ අතීත ජනවර්ග හෝ ජාතීන් සමන්විතව තිබුණයි කියලා. කෙසේනමුත් නාග ලෝකය නමින් විශාල ලෙස හඳුනාගන්නා ප්‍රදේශය බවට වර්තමාන කාම්බෝජය, ලා ඕසය හා මියන්මාරයේ ඇතැම් කොටස් ඇතුලත්ව තිබිච්චමේ ජාවර්මන් හතගේ මහා රාජධානිය හඳුනාගත හැකි බව තමයි අපගේ විශ්වාසය බව”මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පලකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණාවිශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.     වැඩි විස්තර සදහා පිවිසෙන්න…        

Read more »

කාම්බෝජ රාජධානි සංචාරය (විශේෂ අවස්ථා 2 )

By |

කාම්බෝජ රාජධානි සංචාරය (විශේෂ අවස්ථා 2 )

“කාම්බෝජයේ සංචාරයක නිරත වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සියැම් රෙප් නගරයේ බෞද්ධ හා හින්දු සිද්ධස්ථාන දැකබලා ගැනීමේ චාරිකාවකට එක්විය.”         එහිදී ලබාගත් ඡායාරූප අතුරින් කිහිපයක්…      

Read more »

මහානගර සංවර්ධන සැලැස්ම හරහා ආර්ථික සෞභාග්‍ය, තිරසාර පාරිසරික සංවර්ධනය,සමාජීය සමානාත්මතාවය මෙන්ම පුද්ගල සතුට හා මානසික තෘප්තියද සලකා බලනවා

By |

මහානගර සංවර්ධන සැලැස්ම හරහා ආර්ථික සෞභාග්‍ය, තිරසාර පාරිසරික සංවර්ධනය,සමාජීය සමානාත්මතාවය මෙන්ම පුද්ගල සතුට හා මානසික තෘප්තියද සලකා බලනවා

“වර්තමානයේ ලෝකයේ සියල්ලන්ගේම අවධානය යොමු වී ඇත්තේ ආසියාව හා එහි ප‍්‍රධාන බලවේගයන් වන චීනය හා ඉන්දියාව දෙසටත් වුවත් එය අපටත් හොඳ අවස්ථාවක් වන අතර එමගින් ආක‍්‍රමණික වෙළඳ හුවමාරු සහ ආර්ථික කොල්ලකෑම් මගහරවා ගත හැකියාව ඇත.කලාපයේ අනෙක් රටවල් ශ‍්‍රී ලංකාවට වෙතම ආකර්ෂණය වන බවත්, ඊට ප‍්‍රධාන හේතු වශයෙන්, ශ‍්‍රී ලංකාව තුළ පාරිසරික අර්බුද මෙන්ම පරිසර දූෂණය,…

Read more »

ඩොනල්ඞ් ට්‍රම්ප් කුරුස යුද්ධයට අත වනයි

By |

ඩොනල්ඞ් ට්‍රම්ප් කුරුස යුද්ධයට අත වනයි

“පසුගිය මැතිවරණයේදී ක්‍රිස්තියානි මුලධර්මවාදීන්ට ලබා දුන් ජන්ද පොරොන්දුව අනුව ජෙරුසෙලම ඊශ්‍රාලයේ අග නගරය ලෙස පිලිගන්නා බව ඩොනල් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කල අතර ක්‍රිස්තියානු මුලධර්මවාදීන් මෙම නිගමනයට එලඹුනේ ජෙරුසෙලම කුරුස යුද්ධයේ සිට ක්‍රිස්තියානුන් සතුව තැබිය බවත් නැතිනම් දෙවියන් වහන්සේගේ තෝරා ගත් යුදෙව් ජනතාවගේ අතේ තිබිය යුතුයි.ඩොනල් ට්‍රම්ප් කුරුස යුද්ධයට අතවනන බව පෙනෙනවා.ඊශ්‍රාලයේ නව අගනගරය ලෙස ජෙරුසෙලම…

Read more »