Archive For The “Foreign” Category

Sri Lanka China Friendship Forum

By |

Sri Lanka China Friendship Forum

As the keynote speaker, on the occasion to celebrate the fifth anniversary of the launch of the Global Economic Partnership Initiative by China – The Belt and Road Initiative organized by the The Association for Sri Lanka China Social and Cultural Cooperation.

Read more »

සකල ලෝකවාසී නිර්ධනයිනි සමගිවව් ! – කාල් මාක්ස්

By |

සකල ලෝකවාසී නිර්ධනයිනි සමගිවව් ! – කාල් මාක්ස්

‘‘ වැදගත් වන්නේ ඉතිහාසය විවරණය කිරීම නොව එය වෙනස් කිරීමයි..‘‘ ලන්ඩනයේ හයිගේට් සුසානයේ පිහිටි කාල්මාක්ස්ගේ හා බිරිද ඇතුළු පවුලේ සැමගේ සොහොන් කොතේ ඔහුගේ චිර ප්‍රසිද්ධ කියමන කොටා තිබුණු දුටුවෙමි. සුසානය කරා විශාල සංචාරක පිරිසක් ඇදී එන අතර සාතිශය බහුතරයකගේ පිපාසාව කාල්මාක්ස්ගේ සොහොන දැකීමත් එය ‘වන්දනා‘ කිරීමත් ය. සොහොන් කොත අවට තරමක අපිළිවෙලක් තිබුණද, සොහොන පාමුල…

Read more »

කෙන්සින්ටන් උද්‍යානයට සරත් සමය උදාවේ

By |

කෙන්සින්ටන් උද්‍යානයට සරත් සමය උදාවේ

ලංකාවේ අපට ශීත, වසන්ත, ගිම්හාන, සරත් ආදී ලෙස සෘතු භේදයක් නැත. අපට ඇත්තේ මෝසම් භේදයකි. එයද දැන් ගෝලීය උණුසුම වැඩිවීමෙන් පාරිසරික ක්‍රියාවලිය නිසා අවුල් වී ඇත. රටාවන් නැති වියවුලක් බවට කාළගුණය පත්වෙමින් පවතී. කෙසේ වෙතත් උතුරු ධ්‍රැවයට ආසන්න රටවලට මේ සරත් සමයයි. ලා හෝ තද කොළ පැහැ ගුරු ලතා සියල්ලම නෙක වර්ණ ගැන්වෙන්නේ සරත් සමයේදීය….

Read more »

Discussion about the Megapolis investment plan

By |

Discussion about the Megapolis investment plan

Minister was invited by several former and present parliamentarians and former ministers to discuss the Megapolis investment plan in order to support the British investments in the ongoing efforts of implementing Megapolis Master plan. 1. Former Second Church Estates Commissioner and Minister of State (Ministry of Agriculture, Fisheries and Food) The Rt. Hon. Sir Tony…

Read more »

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය…

By |

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය…

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 73 වන මහ සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබද සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී විය. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මහතා විසින් එහිදී ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය සභාව වෙත ඉදිරිපත් කරන ලදී. මධ්‍යසාර…

Read more »

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරය නිව්යෝර්ක්හිදී…

By |

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරය නිව්යෝර්ක්හිදී…

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස සමග මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ද සහභාගී වේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව සැප්තැම්බර්…

Read more »

“ASIA PROPERTY AWARDS 2018”

By |

“ASIA PROPERTY AWARDS 2018”

Read more »

පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදකී

By |

පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදකී

ප්‍රංශයේ සංචාරයක නිරත වන පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නා ලදී.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රංශයේ විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් (louver) කෟතුකාගාරයේ චාරිකාවක

By |

අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රංශයේ විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් (louver) කෟතුකාගාරයේ චාරිකාවක

ප්‍රංශයේ සංචාරයක නිරත වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ලොව විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් කෙෘතුකාගාරයේ චාරිකාවකට එක්විය. ඵෙතිහාසික ස්මාරකයක් ලෙස ද සැලකෙන මෙම කෞතුකාගාරයේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට 21 වන සියවස දක්වා අයිතම 38,000ක් පමණ (වර්ග අඩි 782,910 වපසරියක) ප්‍රදර්ශණය කෙරෙයි. ඒ අතර ලෝ ප්‍රකට ලියනාඩෝ ඩා වින්සිගේ ‘මෝනා…

Read more »

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානී රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක අතර සාකච්ඡාවක්

By |

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානී රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක අතර සාකච්ඡාවක්

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානියා වන රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ මහතා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා අතර සාකච්ඡාවක් ප්‍රංශයේ දී පැවැත්වින. රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ මහතා ප්‍රංශයේ යුරෝපීය සබඳතා අමාත්‍යධූරය මෙන්ම ප්‍රංශයේ සංස්කෘතික සහ සන්නිවේදන අමාත්‍යධූරය ද හොබවන ලදුව ඇති අතර වර්තමානයේදී ඔහු විසින් ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයට නායකත්වය දෙනු ලබයි.  …

Read more »