Archive For The “Education” Category

සූර්යාභිෂේකය – හෙළයේ මහා අවුරුදු උත්සවයේ සංස්කෘතික සංදර්ශනය විචිත‍්‍රවත් අංග රැසකින් සමන්විත විය.

By |

සූර්යාභිෂේකය – හෙළයේ මහා අවුරුදු  උත්සවයේ  සංස්කෘතික සංදර්ශනය විචිත‍්‍රවත් අංග රැසකින් සමන්විත විය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයන්ගේ දායකත්වය ඇතිව සංවිධානය කළ ‘සූර්යාභිෂේකය – මහා නගරයේ මහා අවුරුදු’, හෙළයේ මහා අවුරුදු  උත්සවය අති සාර්ථකව විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන්, විවිධ ඉපැරණි ජන ක‍්‍රීඩා, සංදර්ශන, කතුරු ඔන්චිල්ලා ඇතුළු ජාතික අවුරුදු ක‍්‍රීඩා රැසකින් සමන්විතව නිමාවට පත් කෙරුණි. එහිදී සවස් කාලයේ පැවැත් වූ සංස්කෘතික සංදර්ශනය කතානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින්…

Read more »

ලංකාවටත් දැන් අවශ්‍ය 5G දේශපාලනයකි

By |

ලංකාවටත් දැන් අවශ්‍ය 5G දේශපාලනයකි

අද ලෝකය තාක්ෂණය සමග සමාජමය හා ආර්ථිකමය වශයෙන් ඉදිරි පිමි පනිමින් සිටී. ඒ අනුව මානව සංහතියට දැන් උදාවී ඇත්තේ 5G නොහොත් 5th Generation යුගයකි. අවාසනාවට අපේ ආණ්ඩුවේ හා රටේ දේශපාලනය ඇත්තේ ඍණ -5G යුගයකය. වෙනත් වචනවලින් කියනවා නම් අපේ රටේ ආණ්ඩුවේ හා රටේ සමස්ථ දේශපාලනය තවමත් සිටින්නේ 1980 දශකයේය. ලංකාවටත් දැන් අවශ්‍ය 5G දේශපාලනයක් බව…

Read more »

චීන අවුරුදු සැමරුම 2018

By |

චීන අවුරුදු සැමරුම 2018

චීන සම්ප්‍රදායේ 2018 අලුත් අවුරුදු සැමරුම අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධාත්වයෙන් ඊයේ (01) රාත්‍රියේ නිදහස් චතුරශ්‍ර ආර්කේඩ් පරිශ්‍රයේදී පැවැත්විණ.     වැඩි විස්තර සදහා පිවිසෙන්න…      

Read more »

අපේ කාලයේ බෞද්ධ ප‍්‍රාඥයා කටුකුරුන්දේ ඥාණානන්ද හිමියෝ

By |

අපේ කාලයේ බෞද්ධ ප‍්‍රාඥයා කටුකුරුන්දේ ඥාණානන්ද හිමියෝ

පූජනීය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වූ බැව් මොරටුව විශ්ව විද්‍යාලයේ, අපගේ සමකාලීන මිතුරියක් බදාදා (22) උදෑසන මා හට පැවසුවාය. අවසන් කාලයේ උන්වහන්සේට ඇප උපස්ථාන කළේ ද මොරටුව විශ්ව විද්‍යාලයේ අපගේ සමකාලීන ඉංජිනේරු මිතුරෙකි. උන්වහන්සේ බැහැදැකීමට වසර කීපයකට පෙර පහන්කන්ද ආරාමයට ගිය අවස්ථාවලදී මා හට හමුවූයේ ද ප‍්‍රඥාවට මුල් තැන දුන් වෘත්තියවේදී දායක පිරිසකි. මගේ…

Read more »

අලුත් වැඩක් කළ වසර එකොළොසක්..

By |

අලුත් වැඩක් කළ වසර එකොළොසක්..

අමාත්‍ය පාඨලී චම්පික රණවක කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්ව වසර එකොළොසක් සපිරීම නිමිත්තෙන් සම්පාදිත විශේෂ කෘතිය. අන්තර්ජාලය ඔස්සේ කියවන්න.             වැඩි දුර විස්තර සදහා පිවිසෙන්න….      

Read more »

විශ්මිත චීනය

By |

විශ්මිත චීනය

චීනය ලොව විශාලතම රාජ්‍යයන් අතරින් එකකි. එසේම ලොව පැරණිම ශිෂ්ඨාචාර රාජ්‍යයකට අයත් සෑම සුදුසුකමක්ම සපුරාලූ සුවිශේෂ දේශයකි. නූතන තාක්ෂණයේ බොහෝ සොයාගැනීම් සිදු කරන්නට පවා චීනය සමත්ව තිබේ. අප කවුරුත් දන්නා පරිදි පට සළුපිළි, වෙඩි බෙහෙත්, මුද්‍ර‍ණ ශිල්පී කටයුතු, ජල රෝදය වැනි සොයාගැනීම්වල තිඹිරිගෙය වී ඇත්තේ ද චීනයයි. චීනය මහා නිර්මාණ හතරක හිමිකරුවෝ වෙති. ඉන් එකක්…

Read more »

ලෝක තෙත්බිම් දිනය 2018

By |

ලෝක තෙත්බිම් දිනය 2018

ලෝක තෙත්බිම් දිනයට සමගාමීව තිරසාර කොළඹ නගරයක් සඳහා තෙත්බිම් මැයින් ඡයාරූප තරඟය සහ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙල අද (28) දින මහා නගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙහි දී තෝරාගත් ඡයාරූප සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ද ප්‍රධානය කෙරිණි.          

Read more »

වසරේ පළමු ධර්ම දේශනා වැඩසටහන

By |

වසරේ පළමු ධර්ම දේශනා වැඩසටහන

මහනගර හා බස්නාහිරර සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කළ වසරේ පළමු ධර්ම දේශනා වැඩසටහන අද දින පැවැත්විණි. බම්බලපිටිය වජිරාරාම විහාරවාසී මීගොඩ සුඛිත හිමියන් විසින් මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. මෙම අවස්ථාවට මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මැතිතුමා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන් එක්ව සිටියහ.       වැඩි දුර විස්තර සදහා පිවිසෙන්න….  

Read more »

දශලක්‍ෂ පනස්දාහක ව්‍යාපෘතියකින් හෝමාගම තාක්ෂණික නගරය ගොඩනැංවේ

By |

දශලක්‍ෂ පනස්දාහක ව්‍යාපෘතියකින් හෝමාගම තාක්ෂණික නගරය ගොඩනැංවේ

“හෝමාගම මොකද්ද විශේෂත්වය. හෝමාගම අපි තෝරාගෙන තිබෙන්නේ තාක්ෂණ නගරය හැටියට. හෝමාගම සිට මාලබේ දක්වා ප‍්‍රදේශය තාක්ෂණ නගරය ගොඩනැගීමට කටයුතු කරනවා. දැනටමත් තාක්ෂණ ආයතන ගණනාවක්, ප‍්‍රධාන විශ්ව විද්‍යාල 4 ක්, මොරටුව විශ්ව විද්‍යාලය, ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ හරිත විශ්ව විද්‍යාලය එහි දැන් ස්ථාපිත වෙන්න කටයුතු කරනවා. ඒ වගේම ප‍්‍රධාන උසස් ජාතික ඩිප්ලෝමාව එතනට ඇවිල්ලා තිබෙනවා.ඊළඟට නැනෝ…

Read more »

විධිමත් නිදහස් අධ්‍යාපනයක් පැතිර තිබෙන්නේ ලංකාවේ පමණයි

By |

විධිමත් නිදහස් අධ්‍යාපනයක් පැතිර තිබෙන්නේ ලංකාවේ පමණයි

“මෙරට සුවිශේෂීම විශේෂත්වයක් ලෙස අප ධනයෙන් ලෝකයේ එතරම් බලගතු රටක් නොවුනද, උගත්කමින් ලෝකයේ ඉතාමත් වැදගත් පළමු පන්තියේ රටක් බවත්, අවට කලාපයේ රටවල් සමග බලු විට විධිමත් නිදහස් අධ්‍යාපනයක් රට පුරා පැතිර තිබෙන්නේ මේ රටේ පමණි.රැකියා වෙළදපොල තුලද ස්ත්‍රී – පුරුෂ භේදයෙන් තොරව සම අයිතිවාසිකම් හා සමානාත්මතාවය අගය කරන දේශයක් ලෙස ලංකාව හැදින්විය යුතු බව”මහනගර හා…

Read more »