Archive For The “development” Category

මත්තල ආදායම මාසයකට ලක්ෂ 12යි. වියදම ලක්ෂ 2500 යි

By |

මත්තල ආදායම මාසයකට ලක්ෂ 12යි. වියදම ලක්ෂ 2500 යි

“මත්තල ගැන කිව්වොත්, මත්තල ලක්ෂ 12යි ආදායම. ලක්ෂ 2500යි වියදම. දැනටමත් මත්තල නිසා අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800ක් දැනටමත් ගෙවල තියෙනවා. ඉතින් මේක නිසි අධ්‍යයනයකින් තොරව කටුනායක හදන්න තිබුණ දෙවන ගුවන් පථය මත්තලට ගෙනගොස් තමන්ගේ මූණත්තහඩුව ගහගත්ත එක තමයි කළේ. රටේ ජනතාව තීරණය කරන්න ඕනෙ පුද්ගලයෙකුගේ නම ගෙනියන්න කිසිදු ආර්ථික ප‍්‍රයෝජනයක් නැති තැනක ප‍්‍රකෝටි ගණන්…

Read more »

2020 දී පැල්පත්වාසීන්ට නිවාස විසිදහසක්…

By |

2020 දී පැල්පත්වාසීන්ට නිවාස විසිදහසක්…

2020 වසරේ දී පැල්පත්වාසීන්ට නිවාස විසිදහසක් ඉදිකර ලබාදෙන බව මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා සදහන් කරයි. තවද නිවසක් සමග ජීවිතයක් ඔවුනට උරුමකර දීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පවසන ලදී. අමාත්‍යවරයා එම අදහස් පළකළේ කොම්පඤ්ඤවීදියේ ඉදිවන මහල් නිවාස සංකීර්ණයන්හි ඉදිකිරීම් ප්‍රගතිය පිළිබදව නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමිණි. වැඩි විස්තර ස‍‍ඳහා පිවිසෙන්න……

Read more »

තරුණකමත්, නිර්මාණශීලීත්වයත්, කුසළතාවයත් ඉදිරියට ගැනීම තමයි අද අපේ රටේ තියෙන ප්‍රධානම දේශපාලන අභියෝගය

By |

තරුණකමත්, නිර්මාණශීලීත්වයත්, කුසළතාවයත් ඉදිරියට ගැනීම තමයි අද අපේ රටේ තියෙන ප්‍රධානම දේශපාලන අභියෝගය

“දැන් මේ වෙළෙඳපොල ආර්ථිකයේ ප්‍රධාන තර්කයක් තමයි නිදහස් තරඟයෙන්, නිර්මාණශීලීත්වයෙන්, පැරණි දෑ පසුකරලා අලුත් දෑට ඉදිරියට එන්න තියෙන ඉඩකඩ වැඩිය කියන අදහස. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා Creative Destruction කියලා. වෙළෙඳපොල ඇතුලේ අලුත් දෑ ඉදිරියට ඇවිත් පැරණි දෑ පසුපසට විසිවී අලුත් දෑ ජයග්‍රහණය කරනවා. ඒක මේ රටේ සෑම ක්‍ෂ්ත‍්‍රයකම අපට දැක බලා ගැනීමට පුලුවන්. නමුත් දේශපාලනයේ පමණක්…

Read more »

සුහුරු, නව අදහස් ඇති තරුණ දේශපාලනයක් රටට අවශ්‍යයි

By |

සුහුරු, නව අදහස් ඇති තරුණ දේශපාලනයක් රටට අවශ්‍යයි

යල්පැන ගිය දේශපාලනය වෙනුවට සුහුරු නව අදහස් ඇති තරුණ දේශපාලනයක් රටට අවශ්‍ය බව මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. තවද අද ලෝකයේ තාක්ෂණය සමග සමාජමය හා ආර්ථිකමය වශයෙන් ඉදිරි පිමි පනිමින් සිටියි. ඒ අනුව මානව සංහතියට දැන් උදා වී ඇත්තේ 5G නොහොත් 5th Generation යුගයකි. අවාසනාවට රටේ දේශපාලනය ඇත්තේ සෘණ 5G යුගයකය. වෙනත් වචනවලින් කියනවානම්…

Read more »

කඩුවෙලට සනීපාරක්ෂක කසළ රදවනයක්…

By |

කඩුවෙලට සනීපාරක්ෂක කසළ රදවනයක්…

කඩුවෙලට සනීපාරක්ෂක කසළ රදවනයක් ඉදි කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් එය ඉදිකිරීම සදහා සුදුසු ඉඩමක් කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාව දැනුවත් කරන ලදී. තවද කසළ කළමණාකරණය සදහා සියලුම මහනගර සභා වලට වගකීමක් ඇති බවද අමාත්‍ය චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ පුත්තලම, පෑලියගොඩ, කොළොන්නාව, කඩුවෙල යන…

Read more »

සංස්ථාපිත ඉංජිනේරු ආයතනයේ 40 වෙනි වාර්ෂික මහා සම්මේලනය…

By |

සංස්ථාපිත ඉංජිනේරු ආයතනයේ 40 වෙනි වාර්ෂික මහා සම්මේලනය…

සංවර්ධනයේදී ප්‍රායෝගිකත්වය සහ නව නිර්මාණ තුළින් සුහුරු රටක් බිහි කිරීමට ඉංජිනේරුවන්ට හැකි බව අමාත්‍ය චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ සංස්ථාපිත ඉංජිනේරු ආයතනයේ 40 වෙනි වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමිනි. මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 21 වන දින පැවැත්වුණු අතර ඉංජිනේරු ආඥා පනත සහ ඉදිකිරීම් සංවර්ධන පනත පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන්…

Read more »

කතරගම සංවර්ධනයට ලක්ෂ 5000ක්

By |

කතරගම සංවර්ධනයට ලක්ෂ 5000ක්

කතරගම සංචාරයක නිරත වූ මහානගර ඇමති චම්පික රණවක මැතිතුමා කතරගම අභිනවාරාම විහාරස්ථානයට ගොස් එම විහාරයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී. කතරගම නගරය ආශ්‍රිතව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව අමාත්‍යවරයා විසින් නාහිමියන් දැනුවත් කළ අතර, රුපියල් ලක්ෂ 5000කට වඩා ආයෝජනකින් සංවර්ධන ව්‍යාපෘති…

Read more »

සෙල්ලකතරගම මැණික් ගඟ අවට භූදර්ශන ව්‍යාපෘතිය…

By |

සෙල්ලකතරගම මැණික් ගඟ අවට භූදර්ශන ව්‍යාපෘතිය…

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ රුපියල් මිලියන 30 ක ආයෝජනයෙන් කි‍්‍රයාත්මක සෙල්ලකතරගම මැණික් ගඟ අවට භූදර්ශන ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(22) දින සිදු කෙරුණි. 2018 නොවැම්බර් මස ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

මහසෙන් මහා විහාරයේ පිවිසුම් සංවර්ධනය…

By |

මහසෙන් මහා විහාරයේ පිවිසුම් සංවර්ධනය…

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ රුපියල් මිලියන 20 ක ආයෝජනයෙන් කි‍්‍රයාත්මක මහසෙන් විහාරයේ පිවිසුම් සංවර්ධන ව්‍යාපෘතියට මුල්ගල තැබීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(22) දින සිදු කෙරුණි. 2018 නොවැම්බර් මස ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

කතරගම පූජා භූමි පිවිසුම් සංවර්ධනය…

By |

කතරගම පූජා භූමි පිවිසුම් සංවර්ධනය…

කතරගම පූජා භූමි පිවිසුම් සංවර්ධන ව්‍යාපෘතියේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම හා වෙළඳකුටි ජනතා අයිතියට පත් කිරීම අද (22)දින ඇමති චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කතරගමදී සිදු කෙරුණි. කතරගම නගර සංවර්ධන වැඩසටහන යටතේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම හා අධික්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 55.03 වැය කිරීමට…

Read more »