Archive For The “development” Category

‘‘Lake Crest Residencis’’ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

By |

‘‘Lake Crest Residencis’’ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සැලසුම් හා මුල්‍ය දායකත්වය යටතේ ඉදිකරන ලද ‘‘Lake Crest Residencies’’ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්. එම්….

Read more »

වනාත විල්ලුව ප්‍රාදේශීය සභාව කසළ රඳවනය පිළිබඳව දැනුවත්

By |

වනාත විල්ලුව ප්‍රාදේශීය සභාව කසළ රඳවනය පිළිබඳව දැනුවත්

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය පිළිබඳව වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ සැසියක් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මහනගර ඇමති චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීම තුළින් අත්වන ප්‍රයෝජන පිළිබඳව අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලදී.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි

By |

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි. සාගර නගරය මගින් ලංකාවට පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව, මධ්‍ය ආසියාව හා බටහිර ආසියාව යන කලාප සියල්ලටම නව ආලෝකයක් ලැබීමට නියමිතයි.” චීන මධ්‍යම රූපවාහිනිය අමතමින්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා දැක්වූ අදහස් ඇසුරිනි.

Read more »

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය ‘සාගර නගරය’යි

By |

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය ‘සාගර නගරය’යි

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව ඇමති චම්පික රණවක මහතා පවසයි. ඒ චීන මධ්‍යම රූපවාහිනී නාලිකාව සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවට චීන තානාපති චැං ෂියැං මහතා, චිනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගමේ උප සභාපති සං සියු මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං මහතා එක්විය. එහිදී වැඩිදුරටත් අදහස්…

Read more »

සංවර්ධනය සැමට එක ලෙස බෙදී යා යුතුය

By |

සංවර්ධනය සැමට එක ලෙස බෙදී යා යුතුය

සංවර්ධනය සෑම ජන කොට්ඨාශයකටම එකලෙස බෙදී යා යුතු බවට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සංවර්ධනය වීමට නියමිත කොළඹ 12 සහ කොළඹ කොටුව යන ස්ථානයන් හි නිරීක්‍ෂණ චාරිකාවකට එක් වෙමිනි. අනතුරුව එම ප‍්‍රදේශවල ජනතාව සමග සාකච්ඡාවකද අමාත්‍යවරයා නිරතවිය. එහිදී අමාත්‍යවරයා විසින් එම සංවර්ධන කටයුතු වලදී නිවාස අහිමිවන ජනතාව සඳහා කඩිනමින්…

Read more »

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න විදිහක් නැහැ

By |

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න විදිහක් නැහැ

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න කිසිසේත්ම විදිහක් නැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ රුපියල් මිලියන 150 ක ආයෝජනයකින් ගම්පහ ඉදිවන සියත පාරිසරික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මම පරමාණු බලශක්තිය අධිකාරිය අවුරුදු 10 ක් පාලනය කළා. අපි…

Read more »

මාලඹේ, තලංගම, ඇවරියහේන ප‍්‍රදේශවල ගංවතුර පාලනයට පොම්පාගාරයක්

By |

මාලඹේ, තලංගම, ඇවරියහේන ප‍්‍රදේශවල ගංවතුර පාලනයට පොම්පාගාරයක්

කොළඹ ගංවතුර පාලනය සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක කරයි. ඒ අනුව අමාත්‍යාංශය මගින් පරිපාලිත කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනයට වැඩසටහන් 36 ක් හඳුනාගෙන ඇති අතර එම වැඩසටහන් මේ වන විටත් කි‍්‍රයාත්මකයි. ඒ යටතේ පොම්පාගාර 3 ක් ඉදිකෙරේ. එනම් නාගලන් වීදිය, අඹතලේ සහ සෙන් සෙබස්තියන් දකුණු ඇල…

Read more »

”ජනපියස” මහජන ජංගම සේවයට ජනතා ප‍්‍රසාදය

By |

”ජනපියස” මහජන ජංගම සේවයට ජනතා ප‍්‍රසාදය

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම් අනු බෙදීම් හා වෙනත් අනුමැතීන්ට අදාල ගැටළු සහ ඉඩම් සම්බන්ධ ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමේ මහජන ජංගම සේවය අද දින මහනගර ඇමති චම්පික රණවකගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹිනි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

දේශපාලන ක්ෂෙත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි

By |

දේශපාලන ක්ෂෙත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි

ව්‍යාපාරික ප්‍රජාව, පෞද්ගලික අංශ, රාජ්‍ය නිලධාරීන්, ප්‍රභූ පන්තිය සතු බලය ක්‍රියාකාරී දක්ෂ පක්ෂ ගමේ මිනිසුන්ට අත්පත් උනා. නමුත් වර්තමාන දේශපාලනයේදී එය එසේ උනේ නැහැ. ඒ නිසා දේශපාලන ක්ෂේත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍ය බව මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ රුපියල් මිලියන 78ක වියදමින් ඉදිකරන ලද මහව බස් නැවතුම්පොල අද දින ජනතා අයිතියට පත් කිරීමේ…

Read more »

ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකට පිය නැගිය යුතුයි

By |

ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකට පිය නැගිය යුතුයි

බඩවල් කෝටි දෙකක් ගැන කතා කරනවාට වඩා මොලවල් කෝටි දෙකෙන් රට ගොඩනගන නවෝත්පාදන මාවතක රට ගෙන ගොස්, ගම් උදාවෙන් ඔබ්බට නගර උදාවත්, ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකටත් පිය නැගිය යුතු යැයි මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ, මහව යෝජිත සති පොල ඉදිකිරීම් ආරම්භක අවස්ථාවට අද දින සහභාගී වෙමිනි. රුපියල් මිලියන 103ක ආයෝජනයෙන් ව්‍යාපෘතිය ක‍්‍රියාවට…

Read more »