Author Archive

පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදකී

By |

පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදකී

ප්‍රංශයේ සංචාරයක නිරත වන පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නා ලදී.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රංශයේ විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් (louver) කෟතුකාගාරයේ චාරිකාවක

By |

අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රංශයේ විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් (louver) කෟතුකාගාරයේ චාරිකාවක

ප්‍රංශයේ සංචාරයක නිරත වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ලොව විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් කෙෘතුකාගාරයේ චාරිකාවකට එක්විය. ඵෙතිහාසික ස්මාරකයක් ලෙස ද සැලකෙන මෙම කෞතුකාගාරයේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට 21 වන සියවස දක්වා අයිතම 38,000ක් පමණ (වර්ග අඩි 782,910 වපසරියක) ප්‍රදර්ශණය කෙරෙයි. ඒ අතර ලෝ ප්‍රකට ලියනාඩෝ ඩා වින්සිගේ ‘මෝනා…

Read more »

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානී රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක අතර සාකච්ඡාවක්

By |

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානී රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක අතර සාකච්ඡාවක්

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානියා වන රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ මහතා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා අතර සාකච්ඡාවක් ප්‍රංශයේ දී පැවැත්වින. රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ මහතා ප්‍රංශයේ යුරෝපීය සබඳතා අමාත්‍යධූරය මෙන්ම ප්‍රංශයේ සංස්කෘතික සහ සන්නිවේදන අමාත්‍යධූරය ද හොබවන ලදුව ඇති අතර වර්තමානයේදී ඔහු විසින් ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයට නායකත්වය දෙනු ලබයි.  …

Read more »

අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අන්තර්ජාතික මෙඩෙෆ් (MEDEF) සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක්!

By |

අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අන්තර්ජාතික මෙඩෙෆ් (MEDEF) සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක්!

ප්‍රංශයෙහි සංචාරයක නිරත වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස සහ අන්තර්ජාතික මෙඩෙෆ් (MEDEF) සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්විනි. ඒ මෙඩෙෆ් ආයතනයේ ප්‍රධාන මූලස්ථානයේදීය. 750,000කට අධික ප්‍රංශ වෙළඳ සමාගම් සංඛ්‍යාවකගේ සාමාජිකත්වයෙන් යුක්ත ප්‍රංශ ව්‍යාපාරික සම්මේලනය විසින් ස්ථාපිත කරනු ලැබූ මෙඩෙෆ් සංවිධානය, අද වන විට දශක තුනක පමණ…

Read more »

අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පැරීසිරියේ ශාන්ත ලසාර් දුම්රිය පොලෙහි අධ්‍යයන චාරිකාවක

By |

අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පැරීසිරියේ ශාන්ත ලසාර් දුම්රිය පොලෙහි අධ්‍යයන චාරිකාවක

පැරීසියේ සංචාරයක නිරත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පැරීසිරියේ ශාන්ත ලසාර් දුම්රිය පොලෙහි අධ්‍යන චාරිකාවකට එක්විය. මෙම දුම්රියපල ප්‍රංශයේ විශාලතම දුම්රියපොළවල් 6න් 1ක් වන අතර, ප්‍රංශයේ ‘ද ලෝකල්’ වෙබ් අඩවියට අනුව දිනකට 450,000ක පමණ මගීන් පිරිසක් මෙම දුම්රිය පල හරහා සේවා ලබාගනු ලැබේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

‘ප්‍රංශ ජාතික දුම්රිය සමාගමේ’ (SNCF) දූත පිරිසක් සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස අතර විශේෂ සාකච්ඡාවක්…

By |

‘ප්‍රංශ ජාතික දුම්රිය සමාගමේ’ (SNCF) දූත පිරිසක් සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස අතර විශේෂ සාකච්ඡාවක්…

ප්‍රංශ රාජ්‍යයේ දුම්රිය ගමනාගමනයේ අති විශාල කොටසක් මෙහෙයවනු ලබන ‘ප්‍රංශ ජාතික දුම්රිය සමාගමේ’ (SNCF) දූත පිරිසක් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද දින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වින. යුරෝපයේ දෙවන විශාලතම දුම්රිය ජාලයට හිමිකම් කියනා ප්‍රංශ රාජ්‍යයේ සමස්ථ දුම්රිය ජාලයේ දුර කිලෝමීටර විසිනවදහස්…

Read more »

පාඨලී චම්පික රණවක මහතා ප්‍රංශයේ ඡේතවන විහාරයෙහි විහාරාධිපති පූජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන් බැහැ දකී

By |

පාඨලී චම්පික රණවක මහතා ප්‍රංශයේ ඡේතවන විහාරයෙහි විහාරාධිපති පූජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන් බැහැ දකී

ප්‍රංශයේ සංචාරයක නිරත වන පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ඡේතවන විහාරයෙහි විහාරාධිපති පූජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන් බැහැ දැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නා ලදී. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

අමාත්‍ය චම්පික රණවක මහතා පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන් බැහැදකී

By |

අමාත්‍ය චම්පික රණවක මහතා පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන් බැහැදකී

මේ දිනවල ප්‍රංශයේ සංචාරයක නිරත වන පාඨලී චම්පික රණවක මැතිතුමා යුරෝපයේ පිහිටා ඇති ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් වන පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නා ලද අවස්ථාව.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

ප්‍රංශයේ සංචාරයක නිරත වන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රංශයේ සිංහල ප්‍රජාව හමුවෙයි!

By |

ප්‍රංශයේ සංචාරයක නිරත වන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රංශයේ සිංහල ප්‍රජාව හමුවෙයි!

ප්‍රංශයේ සංචාරයක නිරත වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ සිංහල ප්‍රජාව සමග සංවිධානය කර තිබූ හමුවකට සහභාගී වෙමින්..   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……  

Read more »

මාළඹේ – පිටකොටුව සැහැල්ලූ දුම්රිය සේවයේ ශක්‍යතා අධ්‍යයනය එළි දකියි

By |

මාළඹේ – පිටකොටුව සැහැල්ලූ දුම්රිය සේවයේ ශක්‍යතා අධ්‍යයනය එළි දකියි

“මෙය අපට අලූත් අත්දැකීමක් වනවා. විශේෂයෙන්ම 1860 මෙරටට දුම්රිය සේවය හඳුන්වා දුන්නට පස්සේ ඇතිවන අලූත් අත්දැකීමක් මෙය. ජපාන රජයට අප ස්තූතිවන්ත වෙනවා අපගේ මිත‍්‍ර රටක් හැටියට පසුගිය දශක කිහිපය තුළ මෙරට දියුණුව සඳහා අවංකවම අතහිත දීම පිළිබඳව. ජපන් රජය විසින් ඩොලර් බිලියන 1.7 ක් වැනි විශාල මුදලක් ලබාදීම ගැන අපි විශේෂ ස්තූතිය ඔවුන් වෙත පිරිනමනවා”…

Read more »

Facebook