Author Archive

‘‘Lake Crest Residencis’’ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

By |

‘‘Lake Crest Residencis’’ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සැලසුම් හා මුල්‍ය දායකත්වය යටතේ ඉදිකරන ලද ‘‘Lake Crest Residencies’’ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්. එම්….

Read more »

වනාත විල්ලුව ප්‍රාදේශීය සභාව කසළ රඳවනය පිළිබඳව දැනුවත්

By |

වනාත විල්ලුව ප්‍රාදේශීය සභාව කසළ රඳවනය පිළිබඳව දැනුවත්

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය පිළිබඳව වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ සැසියක් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මහනගර ඇමති චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීම තුළින් අත්වන ප්‍රයෝජන පිළිබඳව අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලදී.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි

By |

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි

“ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ශ‍්‍රී ලංකාවේ ‘සාගර නගරය’යි. සාගර නගරය මගින් ලංකාවට පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව, මධ්‍ය ආසියාව හා බටහිර ආසියාව යන කලාප සියල්ලටම නව ආලෝකයක් ලැබීමට නියමිතයි.” චීන මධ්‍යම රූපවාහිනිය අමතමින්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා දැක්වූ අදහස් ඇසුරිනි.

Read more »

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය ‘සාගර නගරය’යි

By |

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය ‘සාගර නගරය’යි

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව ඇමති චම්පික රණවක මහතා පවසයි. ඒ චීන මධ්‍යම රූපවාහිනී නාලිකාව සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවට චීන තානාපති චැං ෂියැං මහතා, චිනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගමේ උප සභාපති සං සියු මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං මහතා එක්විය. එහිදී වැඩිදුරටත් අදහස්…

Read more »

නීතියේ හිඩැසක් නෑ. හිඩැස ඇත්තේ අපේක්ෂකයෙක් නැති පොහොට්ටුවේ

By |

නීතියේ හිඩැසක් නෑ. හිඩැස ඇත්තේ අපේක්ෂකයෙක් නැති පොහොට්ටුවේ

“මහින්ද මහත්තයාගේ පොදුජන පෙරමුණට මහින්ද මහත්තයා හැර අපේක්‍ෂකයෙක් කවුද කියන එක ගැන ලොකූ තරඟයක් ඇතිවෙලා තියෙනවා. බැසිල් මහත්තයා එක පැත්තකින්. ගෝඨාභය මහත්තයා එක පැත්තකින්, චමල් මහත්තයා එක පැත්තකින්, දිනේෂ් මත්තයා තවත් පැත්තකින්, වෙල්ගම මහත්තයා තව පැත්තකින්. ඔහොම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතිං මේක සමහන් කරන්න තමයි මේ කාලෙට ඔය කතා කියන්නේ. නැතුව නීතිය දන්න අය හැමෝම…

Read more »

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලේ සියවස් සමරු මහ උළෙල

By |

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලේ සියවස් සමරු මහ උළෙල

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලට සියවසක් සපිරීම සිහි කරන සියවස් සමරු මහ උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

සංවර්ධනය සැමට එක ලෙස බෙදී යා යුතුය

By |

සංවර්ධනය සැමට එක ලෙස බෙදී යා යුතුය

සංවර්ධනය සෑම ජන කොට්ඨාශයකටම එකලෙස බෙදී යා යුතු බවට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සංවර්ධනය වීමට නියමිත කොළඹ 12 සහ කොළඹ කොටුව යන ස්ථානයන් හි නිරීක්‍ෂණ චාරිකාවකට එක් වෙමිනි. අනතුරුව එම ප‍්‍රදේශවල ජනතාව සමග සාකච්ඡාවකද අමාත්‍යවරයා නිරතවිය. එහිදී අමාත්‍යවරයා විසින් එම සංවර්ධන කටයුතු වලදී නිවාස අහිමිවන ජනතාව සඳහා කඩිනමින්…

Read more »

ගම්පහ ‘සියත’ පාරිසරික උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව පිළිබඳවයි

By |

ගම්පහ ‘සියත’ පාරිසරික උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව පිළිබඳවයි

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් නාගරික සංවර්ධන අධිකාරිය හා ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා රුපියල් ලක්ෂ එක්දහස් පන්සියයක (රුපියල් මිලියන 150ක) වියදමකින් ඉදිකරනු ලබන ගම්පහ ‘සියත’ පාරිසරික උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කිරීම පසුගියදා සිදුකෙරින. එදින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දී උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් හට ඒ හේතුවෙන් බාධා එල්ලවූ බවට…

Read more »

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න විදිහක් නැහැ

By |

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න විදිහක් නැහැ

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න කිසිසේත්ම විදිහක් නැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ රුපියල් මිලියන 150 ක ආයෝජනයකින් ගම්පහ ඉදිවන සියත පාරිසරික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මම පරමාණු බලශක්තිය අධිකාරිය අවුරුදු 10 ක් පාලනය කළා. අපි…

Read more »

මාලඹේ, තලංගම, ඇවරියහේන ප‍්‍රදේශවල ගංවතුර පාලනයට පොම්පාගාරයක්

By |

මාලඹේ, තලංගම, ඇවරියහේන ප‍්‍රදේශවල ගංවතුර පාලනයට පොම්පාගාරයක්

කොළඹ ගංවතුර පාලනය සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක කරයි. ඒ අනුව අමාත්‍යාංශය මගින් පරිපාලිත කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනයට වැඩසටහන් 36 ක් හඳුනාගෙන ඇති අතර එම වැඩසටහන් මේ වන විටත් කි‍්‍රයාත්මකයි. ඒ යටතේ පොම්පාගාර 3 ක් ඉදිකෙරේ. එනම් නාගලන් වීදිය, අඹතලේ සහ සෙන් සෙබස්තියන් දකුණු ඇල…

Read more »