Author Archive

දැන් කෑගැහුවට මහින්ද සූරියවැවට, බැසිල් දිවුලපිටියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේන්න හැදුවා

By |

දැන් කෑගැහුවට මහින්ද සූරියවැවට, බැසිල් දිවුලපිටියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේන්න හැදුවා

සයිටම් ආයතනය පිහිටුවනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදීය.නමුත් අද වන විට සයිටම් අර්බුදය රට තුල උඩු දුවන තත්වයට පත් කිරීම සඳහා මැදිහත් වී සිටින්නේද මහින්ද රාකපක්ෂ මහතා ප්‍රමුක පිසිස වීම ඉතා කණගාටුදායක තත්වයකි.සයිටම් ආයතනය ආරම්භ කරන මුල් කාලසීමාවේදිම ජාතික හෙළ උරුමය ඒ සම්භන්දව මහින්ද රාජපක්ෂ මහතාට අවවාද කල නමුත් එතුමා එය සැලකිල්ලට නොගත් බව ඊයේ(06)…

Read more »

තාක්ෂණික නගර පිළිබඳව ප්‍රධාන සැලසුම එළිදැක්වීම

By |

තාක්ෂණික නගර පිළිබඳව ප්‍රධාන සැලසුම එළිදැක්වීම

කොරියාවේ ඉඩම්,යටිතල පහසුකම්,ප්‍රවාහන අමාත්‍යංශය සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය එක්ව සැලසුම් කරන ලද තාක්ෂණික නගර පිළිබඳව ප්‍රධාන සැලසුම එළිදැක්වීම ඊයේ  දින (06) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චැන්ග් වොන් සැම් (HE Mr. Chang Won-sam) මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

Read more »

ඛණිජ තෙල් නාඩගම පිළිබඳ ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්.

By |

ඛණිජ තෙල් නාඩගම පිළිබඳ ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්.

තෙල් සම්භන්දව ගැටළු රට තුල මිට ඉහත කාල සීමාවලදීද මතු වී ඇති බව අප ආවර්ජනය කල යුතුය.විශේෂයෙන්ම බාල තෙල් ගෙන ඒම,තෙල් සංචිත සගවා ගැනීම් ආදිය රට තුල කලින් කලට මතු වන ඒවාය.අපේ රටේ දිනකට පෙට්‍රල් අවශ්‍යතාවය ටොන් 2500කි.ඒ අනුව අද වන විට මෙකි තෙල් අර්බුදය නිර්මාණය වන ආකාරය කෙසේද යන්න පිළිබඳව මහා නගර හා බස්නාහිර…

Read more »

සයිටම් ගැටළුව තවත් කල් නොයවා වහාම විසඳිය යුතුයි.

By |

සයිටම් ගැටළුව තවත් කල් නොයවා වහාම විසඳිය යුතුයි.

අද වන විට සමාජයේ ප්‍රධානතම ගැටළුවක් බවට පත්වී ඇති සයිටම් අර්බුදය සම්බන්දව ජාතික හෙළ උරුමයේ මතය හා ඒ පිලිබඳ වූ අදහස් කිහිපවරක්ම ඉදිරිපත් කර ඇත.නමුත් මෙකි ගැටලුව තවදුරටත් තීරණාත්මක අවදියකට ගමන්කර ඇති නිසා ඒ පිළිබඳව නැවතත් කරුණු පැහැදිලි කිරීම සඳහා අද (06) දින මාධ්‍ය හමුවක් කැඳවන ලදී.වෛද්‍ය විද්‍යාල වල සිසුන්ගේ දෙමාපිය එකමුතුව මේ වන විට…

Read more »

POST TRUTH යුගයේ බලපෑම…

By |

POST TRUTH යුගයේ බලපෑම…

සන්නිවේදනය යන්න ලෝකයේ ඕනෑම රටකට ඉතාමත් අත්‍යවශ්‍ය වූ දෙයකි.සන්නිවේදනයෙන් තොරව මිනිසාට ජිවත් වීමට පවා නොහැකි බව අප වටහා ගත යුතුය.නුතන සන්නිවේදන ලෝකයට මේ වන විට අලුත් අලුත් දේ එකතු වෙමින් පවතින බව මේ වන විට පෙනී යයි.එහිදී  නූතන සන්නිවේදන ලෝකයට අලුත් තර්කාන්විත වදනක් එකතුවී තිබේ. එය පශ්චාත් තර්කවාදී යුගය එසේත් නැතිනම් පශ්චාත් බුද්ධිවාදී යුගය ලෙස…

Read more »

“කසළ කළමනාකරණ වැඩපිළිවෙල පිළිබඳව කැළණිය ජනතාව දැනුවත් කිරීම

By |

“කසළ කළමනාකරණ වැඩපිළිවෙල පිළිබඳව කැළණිය ජනතාව දැනුවත් කිරීම

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ද කසළ කළමනාකරණ වැඩපිළිවෙල පිළිබඳව කැළණිය මානෙල්වත්ත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කැළණිය ප්‍රාදේශීය සභාවේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය සභා සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ සංවිධායකත්වයෙන් පැවැත්විය.

Read more »

ජනපති සඳහම් යාත්‍රා..

By |

ජනපති සඳහම් යාත්‍රා..

ඉල් පුරපසළොස්වක පොහොය නිමිති කරගනිමින් නාරාහේන්පිට ධර්මායතන විහාර පුදබිමේදී පැවති සුමධුර ධර්ම දේශනය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමන් හා තවත් මැති ඇමති වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය (03) දින පැවැත්විණි. මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛාධිකාරී ශාස්ත්‍රපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින්ද්‍රයන්…

Read more »

ස්ථාවර රටවලට පමණයි ආර්ථික දියුණුව ලැබිය හැක්කේ.

By |

ස්ථාවර රටවලට පමණයි ආර්ථික දියුණුව ලැබිය හැක්කේ.

රටකට අත්‍යවශ්‍යම කරුණක් ලෙස ස්ථාවර පාලනය යන්න හදුන්වා දීමට හැකිය.ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ ආර්ථිකය දියුණු මාවතකට ගෙන ගියේ මෙකී ස්ථාවර පාලනය නිසාය.සිංගප්පුරුව,චීනය,වියට්නාමය ආදී රටවල් වල උදාහරණ සමගින් මෙම කරුණ පිළිබඳව අමාත්‍ය චම්පික රණවක මැතිතුමා අද (02) පවතී මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දක්වන ලදී. https://www.facebook.com/PataliChampika/videos/1977155519232623/

Read more »

රාජපක්‍ෂලා රටට අහිතකර යෝජනා ගෙන එන විට ගොළු වී හිටපු අය අද පාර්ලිමේන්තුවට බෝම්බ දාන්න, රට ගිනි තියන්න හදනවා.

By |

රාජපක්‍ෂලා රටට අහිතකර යෝජනා ගෙන එන විට ගොළු වී හිටපු අය අද පාර්ලිමේන්තුවට බෝම්බ දාන්න, රට ගිනි තියන්න හදනවා.

ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය රටට නොගැලපෙන බවට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කරනු ලබයි.එසේම මෙය සම්මත කිරීම පදනම් කරගෙන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයැයිද ඇතැම් පිරිස් ප්‍රකාශ කරනු පෙනේ.කෙසේ වෙතත් පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ ගෙන ඒමට සුදානම් වූ ව්‍යවස්ථාව හා එහි අඩංගු කරුණු උපුටා දක්වමින් ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා ඒකාබද්ද විපක්ෂයේ ඇතැමුන්ගේ…

Read more »

කොට්ඨාශ ක‍්‍රමය සහ සමානුපාතික ක‍්‍රමය සම්මිශ‍්‍රණ ඡන්ද ක‍්‍රමයක් තිබිය යුතුයි.

By |

කොට්ඨාශ ක‍්‍රමය සහ සමානුපාතික ක‍්‍රමය සම්මිශ‍්‍රණ ඡන්ද ක‍්‍රමයක් තිබිය යුතුයි.

පවතින මැතිවරණ ක්‍රමය පිළිබඳව ජාතික හෙළ උරුමයේ අදහස වනුයේ කොට්ඨාශ ක‍්‍රමය සහ සමානුපාතික ක‍්‍රමය සම්මිශ‍්‍රණ ඡන්ද ක‍්‍රමයක් තිබිය යුතුයි යන්නයි.එසේම ජයග්‍රහණය කරන පක්ෂයට ආණ්ඩු කිරීමේ හැකියාවක්ද පැවතිය යුතුයි.මෙහි අයහපත් ප්‍රථිපල ඇතිවීමේ ප්‍රවනතාවය වැඩි නිසා කිසිඳු පක්ෂයකට නිසි ආකාරයේ පාලනයක් ප්‍රාදේශීය සභා තුල පිහිටුවීමට නොහැකිවන බව අමාත්‍ය චම්පික රණවක මැතිතුමා ප්‍රකාශ කර සිටි. https://www.facebook.com/PataliChampika/videos/1977151842566324/

Read more »