Author Archive

රට ඉදිරි පිම්මක් පැන තිබෙන්නේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නිසයි.

By |

රට ඉදිරි පිම්මක් පැන තිබෙන්නේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නිසයි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරය විදිමත් පිළිවෙලක් සහිත නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාවට නංවමින් පවතී.2015 වර්ෂය තරමක් ගැටළු සහිත වසරක් වීම නිසාවෙන් බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරනු දැකිය හැකි විය.මෙම නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ගොඩ නැගීම සඳහා අති විශාල ධනස්කන්දයක් අවශ්‍ය වූ පසුබිමක ක්‍රමානුකුලව ඒවා සපයගනිමින් රටේ…

Read more »

ඇඩ්‍රස් නැතිවී හිටපු ඇපල්වත්ත ජනතාවට උගත් වැදගත්, අනාගතයකට නව ලිපිනයක්

By |

ඇඩ්‍රස් නැතිවී හිටපු ඇපල්වත්ත ජනතාවට උගත් වැදගත්, අනාගතයකට නව ලිපිනයක්

කොළඹ නගරය පිළිබඳව බොහෝ දෙනා පසුගිය මාස කිහිපය තුලදී කතා කලේ ඉතාමත් දුක්මුසු ස්වභාවයකිනි.මන්දයත් කසල ප්‍රශ්නය නිසාවෙන් මුළු නගරයම කුණුවී යාම පාදක කරගෙනය.කෙසේ වුවත් පසුගිය මාස කිහිපය තුලදී සංවර්ධනයේ නියමු මාවතකට කොළඹ නගරය ගෙන ඒමට මහා නගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමන්ට හැකියාව ලැබුණි.අද දකුණු ආසියාවේම වැඩිම දොඹකර ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් ගොඩනැගෙන…

Read more »

“ලක්සෙත සෙවන ජනතා අයිතියට”

By |

“ලක්සෙත සෙවන ජනතා අයිතියට”

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ, සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ඉදිකළ “ලක්සෙත සෙවන” නිවාස සංකීර්ණය ජනතා අයිතියට පැවරීම අද දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ…

Read more »

ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය තෙවන අදියර’ ජනතා අයිතියට

By |

ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය තෙවන අදියර’ ජනතා අයිතියට

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ, සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද ‘ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය තෙවන අදියර’ ජනතා අයිතියට පත්කිරීම අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය…

Read more »

යසෝධරා බාළිකා විද්‍යාලයේ මළ අපවහන පද්ධතිය වැඩිදියුණු කෙරේ…

By |

යසෝධරා බාළිකා විද්‍යාලයේ මළ අපවහන පද්ධතිය වැඩිදියුණු කෙරේ…

කොළඹ යසෝධරා බාළිකා විද්‍යාලයේ මළ අපවහන පද්ධතිය කලක සිට නිසි නඩත්තුවක් නොමැති කමින් දුර්වලතා රැසක් මතුව තිබුණි.මේ පිළිබඳව පාසලෙන් කෙරුණු ඉල්ලීමකට අනුව වහාම එය වැඩිදියුණු කර සිසු අයිතියට පත් කිරීම ඊයේ(08)  දින මහනගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read more »

දුම්රියෙන් පුත්තලමට කසළ ගෙන යන විධිමත් ක්‍රමයක්.

By |

දුම්රියෙන් පුත්තලමට කසළ ගෙන යන විධිමත් ක්‍රමයක්.

අරුවක්කාරුවේ ඉදි කිරීමට නියමිත සනීපාරක්ෂක කසල අංගනය සඳහා කසල ගෙන යාම සිදු කරනු ලබන්නේ කැලණිය ප්‍රදේශයේ සිටය.ඒ අනුව දුම්රිය මගින් මෙය පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයට රැගෙන යන ආකාරය පිළිබඳව මේ වන විට විවිද කට කතා පැතිර යමින් පවතී.සත්‍ය වශයෙන්ම මෙම කසල ගෙනයාම සිදුවන්නේ කෙසේද.? ඒ පිළිබඳව මහා නගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා…

Read more »

අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ වැඩ කටයුතු ක්‍රමවත්ව, විධිමත්ව.

By |

අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ වැඩ කටයුතු ක්‍රමවත්ව, විධිමත්ව.

කසල ප්‍රශ්නය කලකට ඉහතදී රට තුල ඉතා දැඩිව කතා බහට ලක්වූ මාතෘකාවකි.මේ වන විට කොළඹ නගරයේ දිනකට කසල ටොන් 700ක් පමණ ආසන්න වශයෙන් ජනනය වේ.එසේම  දෙහිවල ගල්කිස්ස,කෝට්ටේ,වත්තල,කඩුවෙල ආදී අවට ප්‍රදේශයන් වල කසලද ගත්කල මෙය ටොන් 1500ක් පමණ වන බව කිව යුතුමය.මෙවැනි තත්වයක් හමුවේ කසල ඉතා විශාල ගැටළුවක් වී ඇති බව සියලුදෙනාටම පෙනී යන්නකි.මේ පිළිබඳව නිසි…

Read more »

මම මුතුරාජවෙල තෙල් ධාරිතාව ටොන් 60,000 සිට 90,000 දක්වා වැඩිකළා

By |

මම මුතුරාජවෙල තෙල් ධාරිතාව ටොන් 60,000 සිට 90,000 දක්වා වැඩිකළා

යහපාලන රජය බලයට පත් වීමත් සමගම දින 100 වැඩපිළිවෙල යටතේ අමාත්‍ය චම්පික රණවක මැතිතුමා මුතුරාජවෙල තෙල් ගබඩා සංකීරණයේ ධාරිතාවය ටොන් 60000 සිට 90000 දක්වා වැඩිකරන ලදී.එය එහි රැකියාවේ නියුතු සියලු සේවකයින් දන්නා කරුණක් වේ.එසේම ඒ සියල්ල සිදුකරනු ලැබුවේ විදේශයකින් කිසිඳු මුදලක් ලබා නොගෙන අපේ රටේම සේවක මහතුන් යොදා ගනිමිනි.ඒ සඳහා මුතුරාජවෙල ගබඩා සංකීරණයේ සේවක මහතුන්…

Read more »

තෙල් නැවක් ලංකාවට ගොඩබාන්නේ මෙහෙමයි.

By |

තෙල් නැවක් ලංකාවට ගොඩබාන්නේ මෙහෙමයි.

උද්ගත වී ඇති තෙල් සම්භන්ද ප්‍රශ්නය පිළිබඳව අද (07) පැවති මාධ්‍ය හමුවකට එක් වූ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමා අපේ රටට තෙල් නැවක් පැමිණෙන ආකාරය මෙන්ම එය රටට පැමිණි පසු රටට ඇතුල් කර ගන්නා අකාරය පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් පිළිබඳව මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වන ලදී. https://www.facebook.com/PataliChampika/videos/1979328925681949/

Read more »

දුර්වල මොහොත එනතුරු බලා සිටින බලශක්ති මාෆියාවේ දඩ බල්ලෝ.

By |

දුර්වල මොහොත එනතුරු බලා සිටින බලශක්ති මාෆියාවේ දඩ බල්ලෝ.

බලශක්ති ක්ෂේත්‍රයේ අද පවතින ගැටලුව ඉතා සංකීරණ තත්වයක් කරා ගමන් කර ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.මෙකි ප්‍රශ්නය මතුවූ මුල් අවස්තාව මෙය නොවන අතර 2012 වසරේදීත් මෙවැනිම තත්වයක් උදා විය.එහිදීද බාල තෙල් මෙරටට ගෙන්වීම නිසා වාහන වලට ඉතා අහිතකර තත්වයක් උදා වූ බව අප මතක තබා ගත යුතුය.විශේෂයෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේද මෙවැනි තත්වයන් මතුවන බව කිව…

Read more »