Author Archive

අරන්තලා භික්ෂු සංහාරයට වසර 31 යි

By |

අරන්තලා භික්ෂු සංහාරයට වසර 31 යි

අරන්තලා භික්ෂු සංහාරයට වසර 31 ක් සහ දිඹුලාගල සීලාලංකාර නාහිමි අපවත් කර වසර 23 ක් සපිරීම වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනා වැඩසටහනක් අද(04) දින මහරගම ප‍්‍රඥානන්ද පිරිවෙණේදී පැවැත්විණි. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා ද එක්විය. මෙම වැඩසටහනට සමගාමීව ඔසුපැල සිටුවීම, ශිෂ්‍යත්ව ප‍්‍රධානය, චීවර පූජාව ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත විය.  …

Read more »

ඇයි අපි තවම දුප්පත්? විද්‍යානුකූල ප‍්‍රජාතාන්ත‍්‍රික ආණ්ඩුකරණයේ මුසුවක් අපට අවශ්‍යයි

By |

ඇයි අපි තවම දුප්පත්? විද්‍යානුකූල ප‍්‍රජාතාන්ත‍්‍රික ආණ්ඩුකරණයේ මුසුවක් අපට අවශ්‍යයි

“හුඟක් දෙනෙක් කියනවා මේ රට හදන්න බැහැ. මේ රට හදන්න අමාරුයි, මේකේ ඉන්නේ හොරු, කම්මැලියෝ යනාදි වශයෙන්. නමුත් මම මගේ අත්දැකීමෙන් කියන්නේ මොන දුර්වලතා තිබුණත් රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන මට්ටමට කාර්යක්‍ෂම කරන්නත් පුළුවන්. ලාභ උපයන්නත් පුළුවන්. ආදායම් ගෙන එන්නත් පුළුවන්.ලෝකයේ ආණ්ඩු ක‍්‍රම වර්ග තුනක් මම හඳුනාගෙන තිබෙනවා. එකක් තමයි විද්‍යාත්මක  ආණ්ඩු ක‍්‍රමය  එහෙම Scientific governors අනෙක් එක තමයි ප‍්‍රජාතාන්ති‍්‍රක ආණ්ඩු ක‍්‍රමය Democratic…

Read more »

ඇයි අපි තවම දුප්පත්? තරඟකාරී ලෝකයේ අපේ සාපේක්‍ෂ වාසිය කොතනද කියා අප හඳුනා ගත යුතුයි

By |

ඇයි අපි තවම දුප්පත්? තරඟකාරී ලෝකයේ අපේ සාපේක්‍ෂ වාසිය කොතනද කියා අප හඳුනා ගත යුතුයි

“අප අවට බොහෝ රටවල් ආර්ථික අතින් සමෘද්ධිමත් වන විට අප තවම දුප්පත් තත්වයේ පසුවීමත්, අපට වඩා පසුපසින් සිටින ඇතැම් රටවල් අප පසුකරගෙන ගොස් ඇති ආකාරය නිරීක්‍ෂණය කිරීමේදීත්, අපට දිස්වන්නේ යම් වැරදීමක් රටට සිදුවී ඇති බවයි. 1998 වසරේ සිට ශ‍්‍රී ලංකාව මධ්‍ය ආදායම් කලාපයේ රටකි. එම තත්වය පසු කිරීමට අප තවමත් අරගල කරමින් සිටී. 77 න් පසු රටේ බිහි වූ ආර්ථික මාදිලිය…

Read more »

මහනුවර මහනගර සභාවේ දැනට පවතින ගැටළු පිළිබඳව සාකච්ජා

By |

මහනුවර මහනගර සභාවේ දැනට පවතින ගැටළු පිළිබඳව සාකච්ජා

මහනුවර මහනගර සභාවේ දැනට පවතින ගැටළු පිළිබඳව හා මහනුවර ඉදිරි නගර සංවර්ධනය පිළිබඳව නගරාධිපතිතුමන්, උප නගරාධිපතිතුමන් හා නාගරික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ සහ අවශ්‍ය උපදෙස් ලබාදීමේ සුහඳ සාකච්චාවක් මහනුවර මහනගර සභාවේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිනි.         වැඩි විස්තර සදහා පිවිසෙන්න…..    

Read more »

මහනුවරට බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්

By |

මහනුවරට බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්

මහනුවර ඉදිවන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡුා කිරීමේ විශේෂ හමුවක් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අම්පිටිය ඩෙවෝන් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ලෝක බැංකු නිලධාරීන්, උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතියේ නිලධාරීන් ඇතුළු මහජන උපයෝගීතා ආයතන නියෝජිතයින් සහභාගී වූ අතර එහිදී මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග මහනුවර නගර සංවර්ධනය…

Read more »

ගණදෙවි කෝවිල ආශ්‍රිත අනවසර ඉදිකිරීම් පිළබද සාකච්ජා කෙරේ.

By |

ගණදෙවි කෝවිල ආශ්‍රිත අනවසර ඉදිකිරීම් පිළබද සාකච්ජා කෙරේ.

නුවර ගණදෙවි කෝවිල භුමියෙ පිහිටි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබද සාකච්ජාවකට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා එක්විය. මෙහිදී අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදෙන ලදී. මෙම අවස්ථාවට මහනගර අමාත්‍යංශ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, අමාත්‍යතුමාගේ මහනුවර සම්බන්ධිකාරක තුෂාර ස්වර්ණතිලක යන නිලධාරින්ද මෙම…

Read more »

මහනුවරට නව සංවර්ධන ව්‍යාපෘති

By |

මහනුවරට නව සංවර්ධන ව්‍යාපෘති

මධ්‍යම පළාත් මහනගර සැලසුමට අනුව මහනගර අමාත්‍යංශය මගින් පරිපාලිත උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කරන මහනුවර භූගත වැසිජල උමං මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සහ බෝගම්බර අන්තර්වාර බස් පර්යන්තය ඉදිකිරීම් ආරම්භ කිරීම ඊයේ(01) දින මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. භූගත උමං මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා රුපියල්…

Read more »

ඇයි අපි තවම දුප්පත්? හතරවන තාක්‍ෂණික යුගය සමඟ එක්ව නවෝත්පාදන තරඟ පිටියට අපි පිවිසිය යුතුයි

By |

ඇයි අපි තවම දුප්පත්? හතරවන තාක්‍ෂණික යුගය සමඟ එක්ව නවෝත්පාදන තරඟ පිටියට අපි පිවිසිය යුතුයි

“4 වෙනි කාර්මික විප්ලවයෙන් පසු යුරෝපය මුල් කරගත් යාන්ත‍්‍රික තාක්ෂණය ගොඩනැගුණා. අද 1960 න් පසු ඇති වූ පරිගණක සහ සන්නිවේදන ධාරා දෙක එකතු වීමෙන් සිදුවන සුහුරු යුගයක් ඇතිවී තිබෙනවා. මේ යුගයේදී එකිනෙකට වෙනස් තාක්ෂණයන් ගණනාවක් සීග‍්‍රයෙන් දියුණුවට ලක්වේ. නැනෝ තාක්ෂණය, රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය, ෙකාන්ටම් විද්‍යාව, බයෝ ටෙක්නොලොජි, ජීන් ටෙක්නොලොජි සීග‍්‍රයෙන් දියුණු වෙමින් තිබේ. අද ශ‍්‍රී ලංකාවේ ලාභ ශ‍්‍රමය නැහැ. රටේ වැඩිම විරැකියාවක්…

Read more »

කැළණි ගඟ සෞභාග්‍යයේ දොරටුව බවට නැවත පත්කර ගත යුතුයි

By |

කැළණි ගඟ සෞභාග්‍යයේ දොරටුව බවට නැවත පත්කර ගත යුතුයි

“කොළඹ සහ අවට ප‍්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සඳහා ඉතාම බලගතු ව්‍යාපෘතියක් රටට අවශ්‍යයි. එය රැස්වීම්වල ජනපි‍්‍රය වීම සඳහා සිදුකරන කතා නෙමෙයි. එය තමයි කැළණි ගඟෙ බහුකාර්ය යෝජනා ක‍්‍රමය. මහවැලි ගඟට වගේ කැළණි ගඟටත් බහුකාර්ය යෝජනා ක‍්‍රමයක් අවශ්‍යයි.අප අමාත්‍යාංශය මගින් එය යෝජනාව ඉදිරිපත් කළ පසු රජය මගින් ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.කැළණි ගඟෙ වැඩි වතුර…

Read more »

කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග දෙකක්

By |

කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග දෙකක්

“කොළඹ නගරයට අද ඉතාම වැදගත් දිනයක්. ගංවතුර මේ දවස්වල හැමෝම කතා කරන දෙයක්. කොළඹ නගරය තිබෙන්නේ කැළණි ගං මිටියාවතේ, එය අපි කවුරුත් දන්නවා පහත් බිම් ප‍්‍රදේශයක්. මේ නිසා කොළඹ නගරය හා අවට ප‍්‍රදේශය ගංවතුරෙන් මුදවා ගැනීම සඳහා වතුර බැසයාම විධිමත් කිරීම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක්.  මේ සඳහා ඩොලර් මිලියන 321 විශාල ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මකයි. එයින් ඩොලර් බිලියන 214ක් ම ලබා දෙන්නේ ලෝක…

Read more »