සෝම හිමි 69 වන ජන්ම දින සැමරුම.

සෝම හිමි 69 වන ජන්ම දින සැමරුම.

අපවත් වී වදාළ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 69 වන ජන්ම දිනය සමරා රට රකින පරපුර සහ සෝම හිමියන්ගේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් කොස්වත්ත මුලික රෝහල වෙත අවශ්‍ය කරන බඩු භාණ්ඩ ලබාදීම අද දින (30) සිදු විය. එම අවස්ථාවටමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ සෝමහිමියන්ගේ මව වන චාර්ලට් වීරතුංග මැතිනණිය ඇතුළු පිරිසක් සහභාගී විය.මෙහිදී පිරිත් සජ්ජායනා කරමින් රෝගීන් සඳහා ඉක්මන් සුවය ප්‍රර්ථනා කල අතර රෝහල වෙත බෙඩ් ෂිට්, කොට්ට උර, තුවා ආදිය ලබා දීමද සිදු විය. තවද රෝගීන් සියලු දෙනා හට දිවා අහාරය ලබා දීමද සිදු කෙරිණි.         18198652_1889611904653652_1039063398258270645_n  18199229_1889611864653656_3136488430425171415_n

18158014_1889611837986992_56435922637419662_n

18199127_1889610891320420_7086734605467251332_n

18157948_1889611341320375_8143606469457910942_n

18157988_1889611824653660_4767677124655203686_n

18194738_1889611447987031_5263482457367853700_n

18198323_1889611644653678_7828089022692327451_n

18198612_1889611577987018_803586672652589989_n

18194986_1889611694653673_8697348653386701106_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *