Photojournalists Exhibition -2019 ඡායාරුප ප්‍රදර්ශනය

Photojournalists Exhibition -2019 ඡායාරුප ප්‍රදර්ශනය

ශ්‍රී ලංකා ඡායාරුප මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද Photojournalists Exhibition -2019 ඡායාරුප ප්‍රදර්ශනය විවෘත කිරීම මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්විණි.ඒ කොළඹ 07 J.D.A පෙරේරා ගැලරියේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *