Q&A with Champika

Q&A with Champika

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත සමාජජාල මාධ්‍ය හරහා යොමුකල ප්‍රශ්ණ සදහා පිළිතුරු ලබාදීමේ විශේෂ Q&A සංවාද සැසියක් අද(28) කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් වරාය නගර පරිශ්‍රයේදි පැවැත්වුණා.

මෙම අවස්ථාව සදහා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක්ද සහභාගී වූ අතර එහිදි කොළඹ වරාය නගරයේ අනාගත සැලසුම් මෙන්ම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කල ප්‍රශ්ණ රැසකට පිළිතුරු ලබාදෙන ලදී.

මෙම වැඩසටහන කොළඹ වරාය නගරය තුල සංවිධානය කල පළමු මහජන සහභාගීත්ව වැඩසටහනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *