මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකිරීමට යෝජිත සීතාවකපුර වාණිජ සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මහානගර අමාත්‍යාංශය මගින් පරිපාලිත නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන, සැළසුම් සහ අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 500 ක වියදමින් මහල් දෙකකින් යුක්තව මෙම වාණිජ සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.
සීතාවකපුර වාණිජ සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කිරීම
