KIU සරසවියේ පස්වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම සරසවියේදී පැවැත්විණි.එහි ප්රමුඛ දේශනය පැවැත්වූ අමාත්‍යවරයා සඳහන් කලේ 4වන කාර්මික විප්ලවය සඳහා ශ්‍රී ලංකාව හැඩගැසිය යුතු බවයි.
4වන කාර්මික විප්ලවයට අපි හැඩගැසිය යුතුයි
