මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය එළි දැක්වේ

මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය එළි දැක්වේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ දිගු කාලීන අපේක්ෂාවක සාධනීය පියවරක් තබමින් හා පොද ප‍්‍රවාහන සේවයට නවමු අත්දැකීමක් එක් කරමින්, ජපන් ජනරජයේ මිත‍්‍රශීලී මූල්‍යාධාර යටතේ ඉදිකිරීමට අපේක්ෂිත සැහැල්ලූ සංක‍්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී අද (03) දින පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *