ශාස්ත‍්‍රපති රන්පත්විල විමලරතන නාහිමිට අක්ත පත‍්‍ර ප‍්‍රධානෝත්සවය

ශාස්ත‍්‍රපති රන්පත්විල විමලරතන නාහිමිට අක්ත පත‍්‍ර ප‍්‍රධානෝත්සවය

ස්‍යාමෝපාලික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ හල්පිටිය හේවාගම් පස් යොදුන් සිව් කෝරලයේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක තනතුරෙන් පිදුම් ලබන සමස්ථ ලංකා භාවනා උපදේශක ශාස්ත‍්‍රපති රන්පත්විල විමලරතන නාහිමිට අක්ත පත‍්‍ර ප‍්‍රධානෝත්සවය අද දින මල්වතු මහා විහාරයේ දී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එම අවස්ථාවට මහානගර ඇමති චම්පික රණවක මැතිතුමා සහභාගී වූ අයුරු.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *