අපිට නැවතත් ලේ වගුරන්න බෑ. තවත් වගුරන්න තරම් ලෙයක් අපට ඉතුරුවෙලා නෑ

අපිට නැවතත් ලේ වගුරන්න බෑ. තවත් වගුරන්න තරම් ලෙයක් අපට ඉතුරුවෙලා නෑ

“පරණ ඉස්ලාමීය ප‍්‍රශ්න, බෞද්ධ දෙමළ ප‍්‍රශ්න, කි‍්‍රස්තියානි  – බෞද්ධ ප‍්‍රශ්න මේ සියල්ල අපි අමතක කරලා අලූත් සබැඳියාවක් විසින් උතුරත් – දකුණත්, නැගෙනහිරත් – බටහිරත් එකට නැගී හිඳලා මේ ජාතික අභියෝගය ජයගන්න අපි කි‍්‍රයාකළ යුතුයි. යම් අයෙකුට කොන්ද පණ නැත්නම්, යම් යම් අයට මේකට මුහුණ දීමට හැකියාවක් නැත්නම්, මේක මගහරිනවා නම් ඒ සියළු දෙනාවම ඉවත් කරන්න උනත් අපි අධිෂ්ඨානශීලි විය යුතුයි කියන එක මේ අවස්ථාවේ කියන්න  ඕනේ, අද රටට අවශ්‍ය එයයි

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික මග’ රට රකිනරට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුවට සහභාගී වෙමිනි.

වැඩි විස්තර සඳහා පිවසෙන්න….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *