‘‘රටම වෙසක් කලාපයක් කරමු’’ – ඇමති චම්පික රණවක

‘‘රටම වෙසක් කලාපයක් කරමු’’  – ඇමති චම්පික රණවක

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ සිය නිල ෆේස්බුක් පිටුව වෙත ප‍්‍රකාශයක් නිකුත් කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයාත‍්‍රස්තවාදීන්ගේ බලපෑම මත සාමුහිකව එක්රැස්ව තොරණදන්සැල් ආදී ආමිස පූජා සිදු කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශමහානායක හිමිවරුන් ඇතුළු සියළු දෙනාගේ අවධානය යොමුව ඇත. නමුත් ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී සම්බුදු තෙමඟුල අප සැමරිය යුතුයි. ඒ සඳහා සෑම තැනකම ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී මුළු රටම වෙසක් කලාපයක් කරමින්මිය ගිය අයට පින් අනුමෝදන් කිරීමටත්රටේ සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසාඑක් එක් වෙසක් කලාප වෙනුවට මුළු රටම වෙසක් කලාපයක් බවට පත් කළ යුතු යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *