ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික වෙසක් උත්සවය සම්බන්ධව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුව අද දින (30)කථානායක කරු ජයසූරිය මැතිතුමා හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
Good work