Archive For The “Education” Category

4වන කාර්මික විප්ලවයට අපි හැඩගැසිය යුතුයි

By |

4වන කාර්මික විප්ලවයට අපි හැඩගැසිය යුතුයි

KIU සරසවියේ පස්වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම සරසවියේදී පැවැත්විණි.එහි ප්‍රමුඛ දේශනය පැවැත්වූ අමාත්‍යවරයා සඳහන් කලේ 4වන කාර්මික විප්ලවය සඳහා ශ්‍රී ලංකාව හැඩගැසිය යුතු බවයි.

Read more »

මිනිසා සඳ මත පා තබා 50 වැනි වසර සැමරුම

By |

මිනිසා සඳ මත පා තබා 50 වැනි වසර සැමරුම

මිනිසා සඳ මත පා තබා 50 වැනි වසර සැමරුම.

Read more »

Album: “IIESL 2019” 41 ANNUAL SESSIONS.

By |

Album: “IIESL 2019” 41 ANNUAL SESSIONS.

Read more »

සමාජ ආතතිය දුරු කිරිමට ජනාධිපතිතුමා වහා පියවර ගත යුතුය

By |

සමාජ ආතතිය දුරු කිරිමට ජනාධිපතිතුමා වහා පියවර ගත යුතුය

පාස්කු ඉරිදා ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු ශ්‍රී ලාංකික සමාජය තුළ හටගෙන ඇති බිය, සැක, අවිනිශ්චිතතාව හා අනාරක්ෂිත බව නිසා සමාජ ආතතියක් ජනනය වී ඇත. එකී ත්‍රස්ත ප්‍රහාරවල වගකිව යුත්තන් සම්පූර්ණයෙන්ම මර්දනය කර ඇති ද, නැත්නම් එහි සහායකයන් තවමත් සිය අන්තවාදය වපුරමින් සිටීද යන්න පිළිබඳව ඇති සැකය විටින් විට උග්‍ර වෙමින් පවතී. විශේෂයෙන්ම ප්‍රහාරකයන් හා ඔවුන්ගේ…

Read more »

සුහුරු යුගයක ඇරඹුම හෙවත් කාර්මික විප්ලවය

By |

සුහුරු යුගයක ඇරඹුම හෙවත් කාර්මික විප්ලවය

අද ලෝකයේ පවතින තාක්ෂණ රටාවේ කි‍්‍රයාදාමය කුමක්ද? එය අපි හඳුන්වන්නේ 4 වෙනි කාර්මික විප්ලවය කියලා. අපි දන්නා තරමින් 1760 දී ලෝකයේ පළවෙනි කාර්මික විප්ලවය ආරම්භ වුණා. ඒකට අපි කිව්වා යන්ත‍්‍ර යුගය කියලා. එය අවුරුදු 100 ක් ගියා. ඒක 1860 දක්වා ලෝකයේ විශාල පරිවර්තනයක් සිදු කළා. 1860 න් පසුව තෙල්, ගල් අඟුරු, ගෑස් ආවා. ඒකත් සමග…

Read more »

මේ රටේ නිර්මාණය වූ භාෂාවක් අපිට තියෙනවා. ඒ තමයි සිංහල භාෂාව

By |

මේ රටේ නිර්මාණය වූ භාෂාවක් අපිට තියෙනවා. ඒ තමයි සිංහල භාෂාව

අපිටම අනන්‍ය වූ බසක් අපි විසින්ම මේ රට තුළ නිර්මාණය කරගෙන තිබෙනවා. අපි ගත්තොත් ලොව බලවත් චීනයට, මහා ජපානයට හරිහමං ව්‍යාකරණයක් සහිත බසක් නෑ. එය ලොව බොහෝ ජාතීන්ට පොදුයි. හැබැයි අපි ආඩම්බර වෙන්න ඕන වසර දෙදහසකට පෙරින් සිටම අප නිවැරදි බසක් ශිෂ්ටාචාරගත ලේඛන කලාවක් නිර්මාණය කළ රටක්. ඒ බස තමයි සිංහල. පාඨලී චම්පික රණවක වැඩි…

Read more »

පලමුවන මරදාන මුස්ලිම් දහම් පාසැලෙහි ළමුන් සමඟ මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා

By |

පලමුවන මරදාන මුස්ලිම් දහම් පාසැලෙහි ළමුන් සමඟ මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා

මරදාන ප්‍රථම මුස්ලිම් දහම් පාසැලෙහි ළමුන් සමඟ මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා.

Read more »

මහරගම ඉසිපතනාරාමයේ ඉදිකළ නව පුස්තකාල මන්දිරය විවෘත කෙරේ

By |

මහරගම ඉසිපතනාරාමයේ ඉදිකළ නව පුස්තකාල මන්දිරය විවෘත කෙරේ

මහරගම ඉසිපතනාරාමය, කොල්ලුපිටිය, වාලුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති රත්මලාන විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක, ජේෂ්ඨ කර්මවාගාචාර්‍ය සරභඤ්ඤ විශාරද,පරිත්තධාජ අති පුජ්‍ය මහරගම නන්ද නාහිමියන් වහන්සේගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වූ ආශිර්වාද පූජා පින්කමට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමා සහභාගි විය. මහරගම ඉසිපතනාරාමයේ ඉදිකළ නව පුස්තකාල මන්දිරය උන්වහන්සේගේ නමින් විවෘත කිරීම ද සිදු කෙරිණි. නාගරික මන්ත්‍රී…

Read more »

කොළඹ කසළ බිංදුවට බැස්සුවා

By |

කොළඹ කසළ බිංදුවට බැස්සුවා

මීතොටමුල්ල ඛේදවාචකයෙන් අනතුරුව කොළඹ කැළි කසලවල වගකීම අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මාවෙත භාර දුන් අතර එම වගකීම නිසි ලෙස ඉටු කරමින් කසළ නොමැති කොළඹක් සාදා දෙමින් නිකසළ නුවරක් බවට කොළඹ අපි පත් කල බව ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ කැළි කසළ කළමනාකරණය සහ තාක්ෂණය පිළිබඳව කළුතර තිස්ස විද්‍යාලයේ පැවති දේශනයකට සහභාගී වෙමිනි….

Read more »

International Conference on Real Estate Management & Valuation..

By |

International Conference on Real Estate Management & Valuation..

As the Chief Guest, International Conference on Real Estate Management and Valuation (ICREMV) 2018 organized by the University of Sri Jayawardenapura

Read more »