Archive For The “Other” Category

ජාතික මග පිළිබඳව අග රද ගුරු දැනුවත් කෙරේ

By |

ජාතික මග පිළිබඳව අග රද ගුරු දැනුවත් කෙරේ

රට රකින – රට හදන ජාතික මග ව්‍යාපාරය පිළිබඳව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමන් ඇතුළු පිරිස විසින් අග රද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමන් බැහැදැක දැනුවත් කර ආශිර්වාද ලබාගනී. වැඩි විස්තර සඳහා පිවිසෙන්න…..

Read more »

කැබිනට් මණ්ඩලය කැඳවීම ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව විශේෂ මාධ්‍ය හමුව

By |

කැබිනට් මණ්ඩලය කැඳවීම ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව විශේෂ මාධ්‍ය හමුව

කැබිනට් මණ්ඩලය කැඳවීම ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව විශේෂ මාධ්‍ය හමුව වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

වසර 2000කට පෙර මේ ලෝකයේ උසම ගොඩනැගිලි, විශාලතම වාරි කර්මාන්ත තිබුණේ අපේ රටෙයි

By |

වසර 2000කට පෙර මේ ලෝකයේ උසම ගොඩනැගිලි, විශාලතම වාරි කර්මාන්ත තිබුණේ අපේ රටෙයි

ලෝකයේ උසම ගොඩනැගිලි, රුවන්වැලි සෑය, අභයගිරිය තිබුණේ අපේ රටේ. අද ඩුබායි රටට ගියහම, තායිවානයට ගියහම, චීනයට ගියහම, ඇමරිකා එක්සත් ජනපදයට ගියහම තමයි ලෝකයේ උසම ගොඩනැගිලි දැක ගන්න තිබෙන්නේ. නමුත් වසර 2,000 කට පෙර මේ ලෝකයේ උසම ගොඩනැගිලි තිබුණේ, ලෝකයේ විශාලතම වාරි කර්මාන්ත තිබුණේ අපේ රටේ. ඒවගේම නිෂ්චිත භාෂාවක් අපි ගොඩගනගා ගත්තේ මේ රට තුළයි. පාඨලී…

Read more »

අන්තවාදය පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නව නීති සම්පාදනය කරමින් සිටිනවා

By |

අන්තවාදය පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නව නීති සම්පාදනය කරමින් සිටිනවා

අන්තවාදය පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නව නීති සම්පාදනය කරමින් සිටිනවා. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

ජාතික මග පිළිබ‍ඳ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක මහනාහිමියන් දැනුවත් කරයි

By |

ජාතික මග පිළිබ‍ඳ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක මහනාහිමියන් දැනුවත් කරයි

රට රකින – රට හදන ජාතික මග ව්‍යාපාරය පිළිබඳව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමන් අද දින (01) අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් දැනුවත් කර ආශිර්වාද ලබාගත්තේය. වැඩිදුර විස්තර ස‍ඳහා පිවිසෙන්න…..  

Read more »

මරදාන කොට්ඨාශය සංවර්ධනයට පියවර

By |

මරදාන කොට්ඨාශය සංවර්ධනයට පියවර

මරදාන කොට්ඨාශයේ ප්‍රථම නිරීක්ෂණ චාරිකාවකට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා අද දිනයේ එක්විය. එහිදී එම ප්‍රදේශයේ ජිවත්වන අඩු පහසුකම් සහිත නිවාස ලාභීන් විසින් නව නිවාස ලබාදෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. එහිදී අමාත්‍යවරයා විසින් නව මහල් නිවාස සංකීර්ණයක් ඔවුන් වෙත ඉදිකරදීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බව පැවසිය. එම කොට්ඨාශය අවට භෞතික පහසුකම් නැංවීම…

Read more »

සියලු යෝජනා අදහස් මැද කළුතර සංවර්ධනය කෙරේ

By |

සියලු යෝජනා අදහස් මැද කළුතර සංවර්ධනය කෙරේ

කළුතර නගර සංවර්ධනය පිළිබඳව සහ සමස්ථ රටෙහි සංවර්ධන සැලසුම පිළිබඳව විද්වතුන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ මෙගා මයින්ඩ්ස් වැඩසටහන කළුතර පැනරෝමා හෝටලයේදී ඇමති චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වැඩි  විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

තුරුවදුල අධ්‍යාත්මික සුවතා මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කරනවා

By |

තුරුවදුල අධ්‍යාත්මික සුවතා මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කරනවා

මිනිසාගේ අවිවේකී දිවියට කායික මානසික අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ‘තුරුවදුල’ නමින් ස්ථාන 40 ක් ස්ථාපිත කරනවා. ඒ වගේම නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාව අතර ඇතිකර ඇති බොරු බිය නැතිකර ගත යුතු බවත්, බුදු දහම හෝ රටේ ඒකීය භාවයට කිසිම කැළලක් ඇති වීමට ඉඩ නොදෙන බව අමාත්‍යවරයා පැවසීය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමා…

Read more »

අවුරුදු 80 කට කසළ ගැටළුව විසඳන්න අපි සූදානම්

By |

අවුරුදු 80 කට කසළ ගැටළුව විසඳන්න අපි සූදානම්

මිලියනයක් ශාඛ සිටුවීමේ දීප ව්‍යාප්ත ‘සහසක් තුරු’ වැඩසටහනට අනුව කළුතර දිස්ත‍්‍රික් වැඩසටහන අද දින කළුතර නගර සභාවට අයත් ළමා උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. එහිදී මාධ්‍යවේදීන් අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයට විරුද්ධවන දේශපාලනඥයින් පිළිබඳව නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රටපුරා කුණු කඳු 330 ක් පවතින බවත්, කැළි කසළ ප‍්‍රශ්නය බරපතල ගැටළුවක් බවත්, ඇතැම් දේශපාලනඥයින්…

Read more »

ඇමති චම්පිකගේ සංකල්පයකට නිර්මාණය වූ දොම්පේ සනීපාරක්ෂක කසල රඳවනය

By |

ඇමති චම්පිකගේ සංකල්පයකට නිර්මාණය වූ දොම්පේ සනීපාරක්ෂක කසල රඳවනය

ඇමති චම්පිකගේ සංකල්පයකට නිර්මාණය වූ දොම්පේ සනීපාරක්ෂක කසල රඳවනය.

Read more »