Archive For The “development” Category

කොලොන්නාව ගංවතුර පාලනයට වැඩසටහන් මාලාවක්

By |

කොලොන්නාව ගංවතුර පාලනයට වැඩසටහන් මාලාවක්

කොලොන්නාව ගංවතුර පාලනයට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇති බවද එම වැඩකටයුතු සීග්‍රයෙන් අවසන් වෙමින් පවතින බවද මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ කොලොන්නාව ගංවතුර පාලනය සඳහා ඉදිකරන ලද බෝපැත්ත උණපඳුර අසල බොක්කුව, කොහිලවත්ත වීරමල් මාවත බෝක්කුව, මල්ගම බාරොන් තිලකානන්ද බොක්කුව සහ මල්ගම බොක්කුව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read more »

Q&A with Champika

By |

Q&A with Champika

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත සමාජජාල මාධ්‍ය හරහා යොමුකල ප්‍රශ්ණ සදහා පිළිතුරු ලබාදීමේ විශේෂ Q&A සංවාද සැසියක් අද(28) කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් වරාය නගර පරිශ්‍රයේදි පැවැත්වුණා. මෙම අවස්ථාව සදහා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක්ද සහභාගී වූ අතර එහිදි කොළඹ වරාය නගරයේ අනාගත සැලසුම් මෙන්ම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කල ප්‍රශ්ණ රැසකට පිළිතුරු ලබාදෙන ලදී….

Read more »

4වන කාර්මික විප්ලවයට අපි හැඩගැසිය යුතුයි

By |

4වන කාර්මික විප්ලවයට අපි හැඩගැසිය යුතුයි

KIU සරසවියේ පස්වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම සරසවියේදී පැවැත්විණි.එහි ප්‍රමුඛ දේශනය පැවැත්වූ අමාත්‍යවරයා සඳහන් කලේ 4වන කාර්මික විප්ලවය සඳහා ශ්‍රී ලංකාව හැඩගැසිය යුතු බවයි.

Read more »

පාදුක්ක මහජන ක‍්‍රීඩාංගනය ජනතා අයිතියට…

By |

පාදුක්ක මහජන ක‍්‍රීඩාංගනය ජනතා අයිතියට…

මහානගර අමාත්‍යාංශ මගින් ක‍්‍රියාත්මක කරන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ සැළසුම් සහ අධීක්‍ෂණයෙන් සීතාවකපුර නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 64 ක වියදමින් ඉදිකෙරුණු පාදුක්ක මහජන ක‍්‍රීඩාංගනය ඇමති චම්පික රණවක මැතිතුමාගේ අරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන ලදි.

Read more »

හංවැල්ල සතිපොළ ජනතා අයිතියට

By |

හංවැල්ල සතිපොළ ජනතා අයිතියට

මහනගර අමාත්‍යාංශය මගින් පරිපාලිත නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රතිපාදන, සැළසුම් සහ අධීක්‍ෂණය යටතේ රු. මිලියන 75 ක වියදමින් සීතාවකපුර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවූ හංවැල්ල සතිපොළ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත්කළ අතර එහි ව්‍යාපාරිකයන් 320ක් සඳහා ඉඩ ප‍්‍රස්ථාව ලබා දී ඇත.

Read more »

සීතාවකපුර වාණිජ සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කිරීම

By |

සීතාවකපුර වාණිජ සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කිරීම

මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකිරීමට යෝජිත සීතාවකපුර වාණිජ සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මහානගර අමාත්‍යාංශය මගින් පරිපාලිත නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රතිපාදන, සැළසුම් සහ අධීක්‍ෂණය යටතේ රුපියල් මිලියන 500 ක වියදමින් මහල් දෙකකින් යුක්තව මෙම වාණිජ සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.

Read more »

සාලාව පිපිරීමෙන් හානිවූ ව්‍යාපාරික ස්ථාන සඳහා නව වෙළෙඳ සංකීර්ණයක්

By |

සාලාව පිපිරීමෙන් හානිවූ ව්‍යාපාරික ස්ථාන සඳහා නව වෙළෙඳ සංකීර්ණයක්

සාලාව යුද හමුදා කඳවුර පිපිරීමෙන් හානිවූ ව්‍යාපාරික ස්ථාන සඳහා රුපියල් මිලියන 20 ක වියදමින් කඩ කාමර 35කින් යුත් වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම හා සාලාව නගර සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Read more »

වරාය නගරය කොළඹ නගරයේම කොටසක් බවට පත් කෙරේ.

By |

වරාය නගරය කොළඹ නගරයේම කොටසක් බවට පත් කෙරේ.

වරාය නගරය කොළඹ නගරයේම කොටසක් බවට පත් කෙරේ.

Read more »

සීතාවකපුර වාණිජ සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම

By |

සීතාවකපුර වාණිජ සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම

Read more »

ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු සේම ඔවුන් පිටුපස ඇති දෘශ්ඨිමය මතවාදය ද පරාජය කළ යුතුයි

By |

ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු සේම ඔවුන් පිටුපස ඇති දෘශ්ඨිමය මතවාදය ද පරාජය කළ යුතුයි

ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු සේම ඔවුන් පිටුපස ඇති දෘශ්ඨිමය මතවාදය ද පරාජය කළ යුතුයි.

Read more »