Archive For February 24, 2019

මහරගම ඉසිපතනාරාමයේ ඉදිකළ නව පුස්තකාල මන්දිරය විවෘත කෙරේ

By |

මහරගම ඉසිපතනාරාමයේ ඉදිකළ නව පුස්තකාල මන්දිරය විවෘත කෙරේ

මහරගම ඉසිපතනාරාමය, කොල්ලුපිටිය, වාලුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති රත්මලාන විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක, ජේෂ්ඨ කර්මවාගාචාර්‍ය සරභඤ්ඤ විශාරද,පරිත්තධාජ අති පුජ්‍ය මහරගම නන්ද නාහිමියන් වහන්සේගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වූ ආශිර්වාද පූජා පින්කමට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමා සහභාගි විය. මහරගම ඉසිපතනාරාමයේ ඉදිකළ නව පුස්තකාල මන්දිරය උන්වහන්සේගේ නමින් විවෘත කිරීම ද සිදු කෙරිණි. නාගරික මන්ත්‍රී…

Read more »

මරදාන කොට්ඨාශය සංවර්ධනයට පියවර

By |

මරදාන කොට්ඨාශය සංවර්ධනයට පියවර

මරදාන කොට්ඨාශයේ ප්‍රථම නිරීක්ෂණ චාරිකාවකට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා අද දිනයේ එක්විය. එහිදී එම ප්‍රදේශයේ ජිවත්වන අඩු පහසුකම් සහිත නිවාස ලාභීන් විසින් නව නිවාස ලබාදෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. එහිදී අමාත්‍යවරයා විසින් නව මහල් නිවාස සංකීර්ණයක් ඔවුන් වෙත ඉදිකරදීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බව පැවසිය. එම කොට්ඨාශය අවට භෞතික පහසුකම් නැංවීම…

Read more »