Archive For February 23, 2019

ආනමඩුවේ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම

By |

ආනමඩුවේ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම

ප්‍රජාතන්ත්‍රවාදී නව සන්ධානයක් තව නොබෝ දිනකින් බිහිවන බවත් ඒ තුළින් කුසලතාවට මුල්තැන දෙන රටක් 2020 දී අනිවාර්යෙන්ම බිහිවන බවත් මහනගර ඇමති පාඨලී චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ බව අමාත්‍යවරයා පවසා සිටියේ රුපියල් මිලියන125.4 ක වියදමකින් කඩ කාමර 630කින් සමන්විත ආනමඩුවේ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් මහනගර හා බස්නාහිර සංවර්ධන…

Read more »

ආනමඩුව රෝහල සඳහා නව ඖෂධ ගබඩාවක්

By |

ආනමඩුව රෝහල සඳහා නව ඖෂධ ගබඩාවක්

ආනමඩුව දිසා රෝහල මුලික රෝහලක් බවට පත් කිරීම සහ රුපියල් මිලියන 10 ක වියදමින් ඉදිකෙරන ඖෂධ ගබඩාවට මුල්ගල් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමා,මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිනි.

Read more »