Archive For October 26, 2018

ඇමති චම්පික රණවක ඉදිරිපත් කළ බොරලැස්ගමුව නගර සංවර්ධන සැළසුමට සියලු පක්ෂවල එකඟතාවය

By |

ඇමති චම්පික රණවක ඉදිරිපත් කළ බොරලැස්ගමුව නගර සංවර්ධන සැළසුමට සියලු පක්ෂවල එකඟතාවය

බොරලැස්ගමුව නගර සංවර්ධන සැළසුම ප්‍රදේශයේ සියලු දේශපාලඥයින්, රාජ්‍ය සේවකයින්, ප්‍රජා නායකයින් වෙත ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් දැනුවත් කර අදහස් ලබා ගැනීමේ හමුවක් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බොරලැස්ගමුව නගර සභාවේදී පැවැත්විනි. එහිදී පක්ෂ භේදයකින් තොරව සිලුම දේශපාලඥයින්ගේ එකඟතාවය සංවර්ධන සැළසුමට හිමිවිය. නුදුරේදීම එම සංවර්ධන සැළසුම සඳහා ජනතාවගේ යෝජනා ලබා ගැනීමට පියවර ගන්නනා බව ද…

Read more »