Archive For October 25, 2018

කොළොන්නාව පැරණි මහල් නිවාස සංකීර්ණය පිළිසකර කිරීමට පියවර

By |

කොළොන්නාව පැරණි මහල් නිවාස සංකීර්ණය පිළිසකර කිරීමට පියවර

කොළොන්නාව ඔරුගොඩවත්ත මජීඞ් පෙදෙස පැරණි මහල් නිවාස සංකීර්ණය පිලිසකර කිරීම සඳහා වන පූර්ව නිරීක්‍ෂණ චාරිකාවක මහානගර ඇමති චම්පික රණවක මැතිතුමා අද දින එක්විය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මැතිතුමා ද එක්විය. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

කොළොන්නාවට විධිමත් සංවර්ධනයක්

By |

කොළොන්නාවට විධිමත් සංවර්ධනයක්

කොළොන්නාව නගරය විධිමත්ව සංවර්ධනය කරන බවත්, කොළොන්නාවේ ගංවතුර පාලනය සඳහා වැඩසටහන් රැසක් ක‍්‍රියාවට නංවා ඇති බවත්, මහානගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ, රුපියල් ලක්‍ෂ 600ක පිරිවැයකින් කොළොන්නාව, වැල්ලම්පිටිය මංසන්ධියේ ඉදිවන නව සුපිරි වෙළෙඳ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මැතිතුමා ඇතුලූ පිරිසක් එක්විය. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

කොළොන්නාව නගර සභාවට සම්පත් කේන්‍ද්‍රයක්

By |

කොළොන්නාව නගර සභාවට සම්පත් කේන්‍ද්‍රයක්

මහානගර හා බස්නාරහිර සංවර්ධන අමාත්‍යාංශයේ අගනගර ආශ‍්‍රිත ඝණ අපද්‍රව්‍ය කළමණාකරන වයාපෘතිය මගින් මිලියනයක වියදමින් කසළ වෙන්කර එකතු කිරීමේ කාර්යය සඳහා සහාය වීම පිණිස කොළොන්නාව නගර සභාවේ නගරාධිපති ගුත්තිල සිල්වා මැතිතුමාගේ ඉල්ලීම පරිදි ලබාදුන් “සම්පත් පියස” මධ්‍යස්ථානය කොළොන්නාව විහාර මාවතේදී අද දින ජනසතු කරන ලදී. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

හානිපූරණ කාර්යාලයක් පිහිටුවීමේ පනත ගැන ඇමති චම්පික කතා කරයි

By |

හානිපූරණ කාර්යාලයක් පිහිටුවීමේ පනත ගැන ඇමති චම්පික කතා කරයි

හානිපූරණ කාර්යාලයක් පිහිටුවීමේ පනත ගැන ඇමති චම්පික කතා කරයි.

Read more »