Archive For October 23, 2018

සකල ලෝකවාසී නිර්ධනයිනි සමගිවව් ! – කාල් මාක්ස්

By |

සකල ලෝකවාසී නිර්ධනයිනි සමගිවව් ! – කාල් මාක්ස්

‘‘ වැදගත් වන්නේ ඉතිහාසය විවරණය කිරීම නොව එය වෙනස් කිරීමයි..‘‘ ලන්ඩනයේ හයිගේට් සුසානයේ පිහිටි කාල්මාක්ස්ගේ හා බිරිද ඇතුළු පවුලේ සැමගේ සොහොන් කොතේ ඔහුගේ චිර ප්‍රසිද්ධ කියමන කොටා තිබුණු දුටුවෙමි. සුසානය කරා විශාල සංචාරක පිරිසක් ඇදී එන අතර සාතිශය බහුතරයකගේ පිපාසාව කාල්මාක්ස්ගේ සොහොන දැකීමත් එය ‘වන්දනා‘ කිරීමත් ය. සොහොන් කොත අවට තරමක අපිළිවෙලක් තිබුණද, සොහොන පාමුල…

Read more »

කෙන්සින්ටන් උද්‍යානයට සරත් සමය උදාවේ

By |

කෙන්සින්ටන් උද්‍යානයට සරත් සමය උදාවේ

ලංකාවේ අපට ශීත, වසන්ත, ගිම්හාන, සරත් ආදී ලෙස සෘතු භේදයක් නැත. අපට ඇත්තේ මෝසම් භේදයකි. එයද දැන් ගෝලීය උණුසුම වැඩිවීමෙන් පාරිසරික ක්‍රියාවලිය නිසා අවුල් වී ඇත. රටාවන් නැති වියවුලක් බවට කාළගුණය පත්වෙමින් පවතී. කෙසේ වෙතත් උතුරු ධ්‍රැවයට ආසන්න රටවලට මේ සරත් සමයයි. ලා හෝ තද කොළ පැහැ ගුරු ලතා සියල්ලම නෙක වර්ණ ගැන්වෙන්නේ සරත් සමයේදීය….

Read more »