Archive For October 16, 2018

අනාගතේ ඩොලර් බිලියන ගණනක් වෙන අපේ රටේ KPO – BPO ව්‍යාපාර ගැන ඔබ දැනුවත් ද?

By |

අනාගතේ ඩොලර් බිලියන ගණනක් වෙන අපේ රටේ KPO – BPO ව්‍යාපාර ගැන ඔබ දැනුවත් ද?

අද වෙනකොට ලංකාවේ ආර්ථිකයට අලුතින් ශක්තියක් ලැබිලා තිබෙන්නෙ පරිගණක වැඩසටහන් නිර්මාණයත් අන්තර්ජාලය හා සබැඳිව අනෙකුත් සේවාවන් සැපයීමෙනුත් පමණයි. නමුත් ඒකට රජය තඹ දොයිතුවකින්වත් දායක වෙලා නැහැ. ඒක ඇත්තටම පෞද්ගලික හැකියාවන්ගෙන් ඇතිවෙච්ච දෙයක්. කණගාටුයි කියන්න 1990න් පස්සේ කිසිම රජයක් රටක් හැටියට ලංකාවේ අපේ අපනයන ආදායම් වර්ධනය කරන්න විප්ලවකාරී පියවරක් අරගෙන නැහැ. ඔබ දන්නවාද මම ඔය කිව්ව…

Read more »

මාරිස්ටෙලා දිරිය දියණියනි, ඔබට උණුසුම් සුබපැතුම්!

By |

මාරිස්ටෙලා දිරිය දියණියනි, ඔබට උණුසුම් සුබපැතුම්!

අන්තර්ජාතික යොවුන් ඔලිම්පික් උළෙලේ මීටර 2000 බාධක දිවීම තරගයේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් ලංකාව දිනු මුල්ම යොවුන් ඔලිම්පික් පදක්කමේ හිමිකාරිනිය ලෙස ඉතිහාසගත වූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා දිරිය දියණියනි, ඔබට උණුසුම් සුබපැතුම්!

Read more »

”Mega Minds” රත්නපුර

By |

”Mega Minds” රත්නපුර

රත්නපුරය ඇතුළු සමස්ථ රටෙහි සංවර්ධන සැලසුම පිළිබ‍ඳව විද්වතුන්, රාජ්‍ය සේවකයින් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මෙගා මයින්ඩ්ස් වැඩසටහන අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර සීවලී ගෘහස්ත ක්‍රීඩාංගනය තුළදී පැවැත්වුණි.

Read more »