Archive For October 14, 2018

අලුත්ගමට නව බස්නැවතුම්පලක්

By |

අලුත්ගමට නව බස්නැවතුම්පලක්

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 45 ක වියදමින් සංවර්ධනය කෙරෙන අලුත්ගම බස්නැවතුම සංවර්ධනයේ අදියර 2 වැඩකටයුතු ආරම්භය අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. වඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »