Archive For October 13, 2018

ලංකාවට ඕනෑ කෝටි දෙකක බඩවල්වලට කතා කරනවා වෙනුවට, කෝටි දෙකක මොළවල්වලට කතා කරන ආර්ථික ප‍්‍රතිපත්තියක්..

By |

ලංකාවට ඕනෑ කෝටි දෙකක බඩවල්වලට කතා කරනවා වෙනුවට, කෝටි දෙකක මොළවල්වලට කතා කරන ආර්ථික ප‍්‍රතිපත්තියක්..

ලංකාවේ අපට තාක්ෂණ නගරයක් මොකටද කියන දේ ගත්තාම, මූලික ප‍්‍රවණතා දෙකක් නිසා තමයි මේ රජය අපේ මහානගර සැලසුම අනුව තාක්ෂණ නගර ව්‍යාපෘතිය දියත් කළේ. අපි දන්නවා අපේ රටේ 1948 ඉඳන් 1977 දක්වා පැවති විවිධ රජයන් ආනයන ආදේශක ආර්ථිකයක් ගෙනයන්න උත්සහා කළා. ඒ කියන්නේ විශේෂයෙන්ම 1970 – 1977 පැවතිච්ච ආණ්ඩුව රට ඇතුළේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ රට…

Read more »