Archive For September 20, 2018

මහජන ජංගම සේවය – ගාල්ල

By |

මහජන ජංගම සේවය – ගාල්ල

නාගරික සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන මහජන ජංගම සේවය අද දින ගාල්ල මහනගර සභා පරිශ්‍රයේ දි මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් අනුබෙදීම්, වෙනත් අනුමැතීන්ට අදාල ගැටළු හා ඉඩම් සම්බන්ධ ගැටළුවලට එවලේම විසඳුම් ලබාදීම සිදු කෙරුණි.

Read more »

ගාල්ල උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනයකට…

By |

ගාල්ල උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනයකට…

ගාල්ල උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කරන බවත්, සංවර්ධනය පාට පක්ෂ බේද නොසලකා විධිමත් සංවර්ධනයක් වෙනුවෙන් කැපවෙමු යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ ගාල්ල නගර සංවර්ධනය පිළිබඳව ගාල්ල නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට ගාල්ල නගර සභාවේදී එක්වෙමිනි.

Read more »

සහසක් තුරු ගාල්ල වැඩසටහන

By |

සහසක් තුරු ගාල්ල වැඩසටහන

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශතුළ දැනට පවතින තුරු ආවරණය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංග්වීම තුළින් නාගරික ප්‍රදේශයන් මුහුණ දෙන වායු දූෂණය පරිසර උෂ්ණත්වය වැඩිවීම වැනි ගැටළු අවම කර සෙවණ සහිත සුවදායි තිරසර නගර ඇතිකිරීම අරමුණු කර ගනිමින් සහසක් තුරු රුක් රෝපණය කිරීමේ ජාතික පුරසෙවණ වැඩසටහනේ ගාල්ල වැඩසටහන අදදින පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමේදී මහනගර ඇමති චම්පික රණවක…

Read more »

වසර 400 කට පසු සබරගමු මහා සමන් දේවාලය ප්‍රතිසංස්කරණය කෙරේ

By |

වසර 400 කට පසු සබරගමු මහා සමන් දේවාලය ප්‍රතිසංස්කරණය කෙරේ

පුරා විද්‍යා වටිනාකමක් සහිත සබරගමුව මහා සමන් දේවාලයේ අත්‍යාවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු රැසක් වසර 400 කට පසු ඉටු කරන්නට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන ලදි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කරන ලද එම ස්ථානයන් සමන් දේවාලය වෙත භාරදීම අද දින සිදු කරන ලද්දේ…

Read more »

ස්වභාව සෞන්දර්යය හා මුසු වූ සංගීත සැඳෑව

By |

ස්වභාව සෞන්දර්යය හා මුසු වූ සංගීත සැඳෑව

ස්වභාව සෞන්දර්යය හා මුසු වූ සංගීත සැඳෑව

Read more »