Archive For August 20, 2018

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලේ සියවස් සමරු මහ උළෙල

By |

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලේ සියවස් සමරු මහ උළෙල

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලට සියවසක් සපිරීම සිහි කරන සියවස් සමරු මහ උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

සංවර්ධනය සැමට එක ලෙස බෙදී යා යුතුය

By |

සංවර්ධනය සැමට එක ලෙස බෙදී යා යුතුය

සංවර්ධනය සෑම ජන කොට්ඨාශයකටම එකලෙස බෙදී යා යුතු බවට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. ඒ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සංවර්ධනය වීමට නියමිත කොළඹ 12 සහ කොළඹ කොටුව යන ස්ථානයන් හි නිරීක්‍ෂණ චාරිකාවකට එක් වෙමිනි. අනතුරුව එම ප‍්‍රදේශවල ජනතාව සමග සාකච්ඡාවකද අමාත්‍යවරයා නිරතවිය. එහිදී අමාත්‍යවරයා විසින් එම සංවර්ධන කටයුතු වලදී නිවාස අහිමිවන ජනතාව සඳහා කඩිනමින්…

Read more »