Archive For August 17, 2018

මාලඹේ, තලංගම, ඇවරියහේන ප‍්‍රදේශවල ගංවතුර පාලනයට පොම්පාගාරයක්

By |

මාලඹේ, තලංගම, ඇවරියහේන ප‍්‍රදේශවල ගංවතුර පාලනයට පොම්පාගාරයක්

කොළඹ ගංවතුර පාලනය සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක කරයි. ඒ අනුව අමාත්‍යාංශය මගින් පරිපාලිත කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනයට වැඩසටහන් 36 ක් හඳුනාගෙන ඇති අතර එම වැඩසටහන් මේ වන විටත් කි‍්‍රයාත්මකයි. ඒ යටතේ පොම්පාගාර 3 ක් ඉදිකෙරේ. එනම් නාගලන් වීදිය, අඹතලේ සහ සෙන් සෙබස්තියන් දකුණු ඇල…

Read more »

”ජනපියස” මහජන ජංගම සේවයට ජනතා ප‍්‍රසාදය

By |

”ජනපියස” මහජන ජංගම සේවයට ජනතා ප‍්‍රසාදය

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම් අනු බෙදීම් හා වෙනත් අනුමැතීන්ට අදාල ගැටළු සහ ඉඩම් සම්බන්ධ ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමේ මහජන ජංගම සේවය අද දින මහනගර ඇමති චම්පික රණවකගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹිනි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

දේශපාලන ක්ෂෙත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි

By |

දේශපාලන ක්ෂෙත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි

ව්‍යාපාරික ප්‍රජාව, පෞද්ගලික අංශ, රාජ්‍ය නිලධාරීන්, ප්‍රභූ පන්තිය සතු බලය ක්‍රියාකාරී දක්ෂ පක්ෂ ගමේ මිනිසුන්ට අත්පත් උනා. නමුත් වර්තමාන දේශපාලනයේදී එය එසේ උනේ නැහැ. ඒ නිසා දේශපාලන ක්ෂේත්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍ය බව මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ රුපියල් මිලියන 78ක වියදමින් ඉදිකරන ලද මහව බස් නැවතුම්පොල අද දින ජනතා අයිතියට පත් කිරීමේ…

Read more »

ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකට පිය නැගිය යුතුයි

By |

ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකට පිය නැගිය යුතුයි

බඩවල් කෝටි දෙකක් ගැන කතා කරනවාට වඩා මොලවල් කෝටි දෙකෙන් රට ගොඩනගන නවෝත්පාදන මාවතක රට ගෙන ගොස්, ගම් උදාවෙන් ඔබ්බට නගර උදාවත්, ලෝකය ජයගන්න පුළුවන් විශ්ව උදාවකටත් පිය නැගිය යුතු යැයි මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පවසයි. ඒ, මහව යෝජිත සති පොල ඉදිකිරීම් ආරම්භක අවස්ථාවට අද දින සහභාගී වෙමිනි. රුපියල් මිලියන 103ක ආයෝජනයෙන් ව්‍යාපෘතිය ක‍්‍රියාවට…

Read more »

“මෙගා මයින්ඩ්ස්’ කුරුණෑගල”

By |

“මෙගා මයින්ඩ්ස්’ කුරුණෑගල”

කුරුණෑගල මූලික සමස්ථ රටෙහි සංවර්ධන සැලැස්ම පිළිබඳව විද්වතුන් දැනුවත් කිරීමේ ‘මෙගා මයින්ඩ්ස්’ කුරුණෑගල වැඩසටහන මාවතගම වයිට් හවුස් හෝටලයේදී පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »