Archive For August 16, 2018

වැව රවුමේ සුහද පිළිසඳරක…

By |

වැව රවුමේ සුහද පිළිසඳරක…

අමාත්‍ය චම්පික රණවක මැතිතුමා උදෑසන කුරුණෑගල වැව රවුමේ ශරීර සුවතාවේ නිරත වූ පියෙකු සහ දියණියන් දෙදෙනෙකු සමග සුහද පිළිසඳරක නිරත වූ අයුරු.

Read more »

බිලියන 5.5 ක වියදමින් බහුකාර්ය ගොඩනැගිල්ලක් කුරුණෑගලට

By |

බිලියන 5.5 ක වියදමින් බහුකාර්ය ගොඩනැගිල්ලක් කුරුණෑගලට

රුපියල් බිලියන 5.5 ක වියදමින් ෆෙයාවේ ආයතනය මගින් කුරුණෑගල ඉදිකරන බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹිනි. වර්ග අඩි 5,50,000 කින් සමන්විත මෙම බහුකාර්ය ගොඩනැගිල්ල මහල් 20කින් සමන්විතය. නිවාස, ආපන ශාලා, සුපිරි වෙළඳසැල් සහ බහුකාර්ය ශාලා මෙහි අන්තර්ගත වේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

කිසිවෙකුත් විශ්වාස කරපු නැති ප‍්‍රමාණයේ උෂ්ණත්වයේ ඉහල යාමක්

By |

කිසිවෙකුත් විශ්වාස කරපු නැති ප‍්‍රමාණයේ උෂ්ණත්වයේ ඉහල යාමක්

විද්‍යාඥයින් හෝ කිසිවෙකුත් විශ්වාස කරපු නැති ප‍්‍රමාණයේ උෂ්ණයේ ඉහල යාමක් වර්තමානයේ සිදුවෙන බව මහනගර ඇමති චම්පික රණවක පවසනවා. ඒ, මිලියනයක් ශාක දිවයින පුරා සිටුවීමේ ව්‍යාපෘතියේ කුරුණෑගල වැඩසටහනේ සමාරම්භයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමා සඳහන් කළේ; නිවැරදි උස මට්ටමකින්යුත් ගසකට දිනකට හතර දෙනෙකුට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමේ හැකියාව තිබෙන බවත්, වාහන ඉන්ධන, ගල් අඟුරු දහනය…

Read more »

කුරුණෑගල වැව විධිමත්ව සංවර්ධනය කෙරේ

By |

කුරුණෑගල වැව විධිමත්ව සංවර්ධනය කෙරේ

කුරුණෑගල වැව අවට ශරීර සුවතාවේ නිරත වූ මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා කුරුණෑගල වැව අවට සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල ප‍්‍රගතියද නිරීක්‍ෂණය කළේ ය. සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් අදාල නිලධාරීන් වෙත අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ කුරුණෑගල විධිමත් සංවර්ධනයකට නතු කරන බවයි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »