Archive For August 3, 2018

ඇමති චම්පික රණවකගේ 53 වන ජන්ම දිනයට සමගාමීව සංඝගත දක්ෂිණාවක්

By |

ඇමති චම්පික රණවකගේ 53 වන ජන්ම දිනයට සමගාමීව සංඝගත දක්ෂිණාවක්

ඇමති චම්පික රණවකගේ 53 වන ජන්ම දිනයට සමගාමීව සියක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් අතුරුගිරිය හබරකඩ ආර්ය නිකේතනයේදී අද දින පැවැත්විණි. ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘ, පිරිවෙන් කෘත්‍යාධිකාරී, ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි බැහැ දැක ආශිර්වාද ලබාගත් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා ආර්ය නිකේතනය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට යෝජිත ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල සඳහා අවශ්‍ය භූමි…

Read more »

ඇමති චම්පික ගෞරවනීය ඉංජිනේරුවා සම්මානයෙන් උපහාර ලබයි

By |

ඇමති චම්පික ගෞරවනීය ඉංජිනේරුවා සම්මානයෙන් උපහාර ලබයි

අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාව සිටි කාලයේ සිට ශ‍්‍රී ලංකාවේ ඉංජිනේරු සංචිතය සමග ඉංජිනේරු පනත ගෙනඒම සඳහා සහ එය සම්මත කර ගැනීම සඳහා විශාල දායකත්වයක් සහ කැපකිරීමක් සිදු කරන ලදි. එම දායකත්වයට කෘතගුණ දැක්වීම සඳහා ගෞරවනීය ඉංජිනේරුවා සම්මානය වත්මන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය…

Read more »