Archive For August 1, 2018

‘‘අවිධිමත්ව පිහිටා ඇති කතරගම කඩ සාප්පු එක් ප‍්‍රධාන මධ්‍යස්ථානයකට’’

By |

‘‘අවිධිමත්ව පිහිටා ඇති කතරගම කඩ සාප්පු එක් ප‍්‍රධාන මධ්‍යස්ථානයකට’’

කතරගම පූජාභූමිය පුරා අවිධිමත්ව පිහිටා ඇති කඩ සාප්පු, වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ට අවහිරයක් නොවන පරිදි එක් ප‍්‍රධාන මධ්‍යස්ථානයකට කේන්ද්‍ර ගත කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ප‍්‍රකාශ කළේ ය. ඒ කතරගම පූජා භූමි පිවිසුම් සංවර්ධන ව්‍යාපෘතියේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. කතරගම පූජා භූමිය පුරා…

Read more »