Archive For July 28, 2018

කුසලතාවයට මුල් තැන දෙන යුගයක් අපි බිහි කරනවා

By |

කුසලතාවයට මුල් තැන දෙන යුගයක් අපි බිහි කරනවා

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මතුගම සාලාලංකාරතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියහ. “පවුල්වාදයත් ඒ වගේම ප්‍රභූවාදයත්, කල්ලි කණ්ඩායම්වලට දේශපාලනයේ තිබෙන අයිතියත් නැතිකරලා උතුරෙත් දකුණෙත් හැමෝටම සමානාත්මතාවයෙන් දේශපාලනයට දායක වෙන්න අවස්ථාව උදාකරන දේශපාලනයකට අපි පාර කපනවා” වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

මත්තල ආදායම මාසයකට ලක්ෂ 12යි. වියදම ලක්ෂ 2500 යි

By |

මත්තල ආදායම මාසයකට ලක්ෂ 12යි. වියදම ලක්ෂ 2500 යි

“මත්තල ගැන කිව්වොත්, මත්තල ලක්ෂ 12යි ආදායම. ලක්ෂ 2500යි වියදම. දැනටමත් මත්තල නිසා අපේ රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් 800ක් දැනටමත් ගෙවල තියෙනවා. ඉතින් මේක නිසි අධ්‍යයනයකින් තොරව කටුනායක හදන්න තිබුණ දෙවන ගුවන් පථය මත්තලට ගෙනගොස් තමන්ගේ මූණත්තහඩුව ගහගත්ත එක තමයි කළේ. රටේ ජනතාව තීරණය කරන්න ඕනෙ පුද්ගලයෙකුගේ නම ගෙනියන්න කිසිදු ආර්ථික ප‍්‍රයෝජනයක් නැති තැනක ප‍්‍රකෝටි ගණන්…

Read more »

2020 දී පැල්පත්වාසීන්ට නිවාස විසිදහසක්…

By |

2020 දී පැල්පත්වාසීන්ට නිවාස විසිදහසක්…

2020 වසරේ දී පැල්පත්වාසීන්ට නිවාස විසිදහසක් ඉදිකර ලබාදෙන බව මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා සදහන් කරයි. තවද නිවසක් සමග ජීවිතයක් ඔවුනට උරුමකර දීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පවසන ලදී. අමාත්‍යවරයා එම අදහස් පළකළේ කොම්පඤ්ඤවීදියේ ඉදිවන මහල් නිවාස සංකීර්ණයන්හි ඉදිකිරීම් ප්‍රගතිය පිළිබදව නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමිණි. වැඩි විස්තර ස‍‍ඳහා පිවිසෙන්න……

Read more »

තරුණකමත්, නිර්මාණශීලීත්වයත්, කුසළතාවයත් ඉදිරියට ගැනීම තමයි අද අපේ රටේ තියෙන ප්‍රධානම දේශපාලන අභියෝගය

By |

තරුණකමත්, නිර්මාණශීලීත්වයත්, කුසළතාවයත් ඉදිරියට ගැනීම තමයි අද අපේ රටේ තියෙන ප්‍රධානම දේශපාලන අභියෝගය

“දැන් මේ වෙළෙඳපොල ආර්ථිකයේ ප්‍රධාන තර්කයක් තමයි නිදහස් තරඟයෙන්, නිර්මාණශීලීත්වයෙන්, පැරණි දෑ පසුකරලා අලුත් දෑට ඉදිරියට එන්න තියෙන ඉඩකඩ වැඩිය කියන අදහස. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා Creative Destruction කියලා. වෙළෙඳපොල ඇතුලේ අලුත් දෑ ඉදිරියට ඇවිත් පැරණි දෑ පසුපසට විසිවී අලුත් දෑ ජයග්‍රහණය කරනවා. ඒක මේ රටේ සෑම ක්‍ෂ්ත‍්‍රයකම අපට දැක බලා ගැනීමට පුලුවන්. නමුත් දේශපාලනයේ පමණක්…

Read more »

සුහුරු, නව අදහස් ඇති තරුණ දේශපාලනයක් රටට අවශ්‍යයි

By |

සුහුරු, නව අදහස් ඇති තරුණ දේශපාලනයක් රටට අවශ්‍යයි

යල්පැන ගිය දේශපාලනය වෙනුවට සුහුරු නව අදහස් ඇති තරුණ දේශපාලනයක් රටට අවශ්‍ය බව මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. තවද අද ලෝකයේ තාක්ෂණය සමග සමාජමය හා ආර්ථිකමය වශයෙන් ඉදිරි පිමි පනිමින් සිටියි. ඒ අනුව මානව සංහතියට දැන් උදා වී ඇත්තේ 5G නොහොත් 5th Generation යුගයකි. අවාසනාවට රටේ දේශපාලනය ඇත්තේ සෘණ 5G යුගයකය. වෙනත් වචනවලින් කියනවානම්…

Read more »