Archive For July 22, 2018

සෙල්ලකතරගම මැණික් ගඟ අවට භූදර්ශන ව්‍යාපෘතිය…

By |

සෙල්ලකතරගම මැණික් ගඟ අවට භූදර්ශන ව්‍යාපෘතිය…

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ රුපියල් මිලියන 30 ක ආයෝජනයෙන් කි‍්‍රයාත්මක සෙල්ලකතරගම මැණික් ගඟ අවට භූදර්ශන ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(22) දින සිදු කෙරුණි. 2018 නොවැම්බර් මස ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

මහසෙන් මහා විහාරයේ පිවිසුම් සංවර්ධනය…

By |

මහසෙන් මහා විහාරයේ පිවිසුම් සංවර්ධනය…

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ රුපියල් මිලියන 20 ක ආයෝජනයෙන් කි‍්‍රයාත්මක මහසෙන් විහාරයේ පිවිසුම් සංවර්ධන ව්‍යාපෘතියට මුල්ගල තැබීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(22) දින සිදු කෙරුණි. 2018 නොවැම්බර් මස ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

කතරගම පූජා භූමි පිවිසුම් සංවර්ධනය…

By |

කතරගම පූජා භූමි පිවිසුම් සංවර්ධනය…

කතරගම පූජා භූමි පිවිසුම් සංවර්ධන ව්‍යාපෘතියේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම හා වෙළඳකුටි ජනතා අයිතියට පත් කිරීම අද (22)දින ඇමති චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කතරගමදී සිදු කෙරුණි. කතරගම නගර සංවර්ධන වැඩසටහන යටතේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම හා අධික්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 55.03 වැය කිරීමට…

Read more »

කතරගම ප‍්‍රදේශය සංවර්ධනයට ලක්ෂ පන්දහසකට අධික මුදලක් වෙන් කෙරේ…

By |

කතරගම ප‍්‍රදේශය සංවර්ධනයට ලක්ෂ පන්දහසකට අධික මුදලක් වෙන් කෙරේ…

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා කතරගම ප්‍රදේශයේ සංවර්ධන කටයතු පිළිබඳ සොයාබැලීමේ සංචාරයක නිරත වෙමින් මෙසේ අදහස් පල කළහ. “බොහෝ දෙනෙක් දුප්පත්කම ගැන කතාකරන විට උතුර, නැගෙනහිර, වතුකරය වෙත අවධානය යොමු කරනවා. ඇත්ත.. නමුත් 2012 සංඛ්‍යාලේඛන  දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මේ රටේ දුගියෝ වැඩිම පිරිසක් ඉන්න දිස්ත්‍රික්කය මොණරාගල. දුගීකමේ දර්ශකය ගත්තත් දවසකට…

Read more »

රුහුණු කතරගම පෙරහර ගමන් මාර්ගයේ විදුලි ආලෝක දැල්වීම…

By |

රුහුණු කතරගම පෙරහර ගමන් මාර්ගයේ විදුලි ආලෝක දැල්වීම…

රුහුණු කතරගම පෙරහර මංගල්ලයේ 10 වන පෙරහර වීදි සංචාරයට ප‍්‍රථම පෙරහර ගමන් මාර්ගයේ විදුලි ආලෝක දැල්වීම මහනගර ඇමති චම්පික රණවක මැතිතුමන්ගේ සුරතින් සිදුවිය.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

මහනගර ඇමති කතරගම කිරිවෙහෙර වැඳපුදා ගනියි

By |

මහනගර ඇමති කතරගම කිරිවෙහෙර වැඳපුදා ගනියි

කතරගම නගර සංවර්ධන ව්‍යාපෘතීන්ගේ ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීමේ සහ වැඩ නිම වූ ව්‍යාපෘති ජනසතු කිරීම සඳහා කතරගම වෙත පැමිණි මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා අද උදෑසන කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගත් අතර උදෑසන කිරි ආහාර පූජාවටද එක්විය.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

සෙල්ලකතරගම විවේකී උද්‍යානය ජනතා අයිතියට…

By |

සෙල්ලකතරගම විවේකී උද්‍යානය ජනතා අයිතියට…

ඓතිහාසික සෙල්ලකතරගම පුද බිමට දිවයිනේ සතර දෙසින් පැමිණෙන බැතිමතුන් හා ප‍්‍රදේශවාසී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඉදිකෙරෙන විවේකී උද්‍යානයේ අවසන් අදියරේ වැඩකටයුතු නිරීකෂණය කිරීමේ චාරිකාවකට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා සහභාගී විය. කතරගම නගර සංවර්ධන වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රතිපාදන හා මෙහෙයවීමෙන් ඉදිකෙරෙන මෙම විවේකී උද්‍යානය සඳහා රුපියල් මිලියන 50 ක් යවී ඇත.   වැඩි විස්තර…

Read more »