Archive For July 8, 2018

ආර්ථික අතින්, සමාජීය අතින් ඔදවත්, තෙදවත්, බලවත් ජාතියක් ගොඩනගා ගන්නා අතරේ ශක්තිමත් භික්ෂු යාන්ත්‍රණයක් අපට අවශ්‍යයි!

By |

ආර්ථික අතින්, සමාජීය අතින් ඔදවත්, තෙදවත්, බලවත් ජාතියක් ගොඩනගා ගන්නා අතරේ ශක්තිමත් භික්ෂු යාන්ත්‍රණයක් අපට අවශ්‍යයි!

“මේ රට ඉතාමත් අඳුරු අවස්ථාවල් පැවති අවස්ථාවේ අපේ ජාතික ශාසනික ආකාරයෙන් අපි තර්ජනයට මුහුුුණ දී තිබුණු අවස්ථාවේ විශේෂයෙන්ම අමරපුර නිකායේ මහා සංඝරත්නය එතැනදී මුල්වී කටයුතු කළා අප සමග. අපට මතකයි එදා ත්‍රස්තවාදයේ අඳුරු අවස්ථාවලදී කුප්පියාවත්ත ජයසේකරාරාමයේ සිට ඇරඹුණු මේ රටේ ඒ නූතන ජාතික ව්‍යාපාරය, ඒ භික්ෂූන් වහන්සේලාගේ ඒ සමාජ දේශපාලන කටයුතුවලදී අමරපුර නිකාය ඉතාම වැදගත්…

Read more »

රට දැය සමයේ ප්‍රගමනය උදෙසා කරන්නා වූ කැපවීමට ඇමති පාඨලී චම්පිකට අමරපුර මහා සංඝ සභාවෙන් විශේෂ ගෞරව නාමයක් පිරිනමයි!

By |

රට දැය සමයේ ප්‍රගමනය උදෙසා කරන්නා වූ කැපවීමට ඇමති පාඨලී චම්පිකට අමරපුර මහා සංඝ සභාවෙන් විශේෂ ගෞරව නාමයක් පිරිනමයි!

ශ‍්‍රී ලංකා ශාසන වංශ කථාවට නව පරිච්ඦේදයක් එකතු කරමින් බුද්ධ වර්ෂ 2346 දී නොහොත් ව්‍යවහාර වර්ෂ 1802 දී ලක්දිව අමරපුර නිකාය පිහිටුවා වදාල බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වැලිතර ශ‍්‍රී ඥාණවිමල තිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රධාන අමරපුර ආදී කර්තෘන් වහන්සේලා අනුස්මරණය කිරීමට සමගාමීව ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින්ි‘දේශපේ‍්‍රමී ජාති හිතෛෂී ජනතා පුත‍්‍රයෙකු ලෙස රට-දැය-සමයේ ප‍්‍රගමනය…

Read more »

“ශාසනාභිමාන්‍ය ජනරංජන දේශබන්ධු” යන ගෞරව නාමය පිරිනැමුනු වගයි..

By |

“ශාසනාභිමාන්‍ය ජනරංජන දේශබන්ධු” යන ගෞරව නාමය පිරිනැමුනු වගයි..

ශ්‍රී ලංකා ශාසන වංශ කථාවට නව පරිච්ඦේදයක් එකතු කරමින් බුද්ධ වර්ෂ 2346 දී නොහොත් ව්‍යවහාර වර්ෂ 1802 දී ලක්දිව අමරපුර නිකාය පිහිටුවා වදාල බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වැලිතර ශ්‍රී ඥාණවිමල තිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අමරපුර ආදී කර්තෘන් වහන්සේලා අනුස්මරණය කිරීමට සමගාමීව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් ‘‘දේශප්‍රේමී ජාති හිතෛෂී ජනතා පුත්‍රයෙකු ලෙස රට-දැය-සමයේ…

Read more »

Facebook