Archive For July 7, 2018

පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදකී

By |

පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදකී

ප්‍රංශයේ සංචාරයක නිරත වන පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නා ලදී.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »

අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රංශයේ විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් (louver) කෟතුකාගාරයේ චාරිකාවක

By |

අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රංශයේ විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් (louver) කෟතුකාගාරයේ චාරිකාවක

ප්‍රංශයේ සංචාරයක නිරත වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ලොව විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් කෙෘතුකාගාරයේ චාරිකාවකට එක්විය. ඵෙතිහාසික ස්මාරකයක් ලෙස ද සැලකෙන මෙම කෞතුකාගාරයේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට 21 වන සියවස දක්වා අයිතම 38,000ක් පමණ (වර්ග අඩි 782,910 වපසරියක) ප්‍රදර්ශණය කෙරෙයි. ඒ අතර ලෝ ප්‍රකට ලියනාඩෝ ඩා වින්සිගේ ‘මෝනා…

Read more »

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානී රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක අතර සාකච්ඡාවක්

By |

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානී රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක අතර සාකච්ඡාවක්

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානියා වන රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ මහතා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා අතර සාකච්ඡාවක් ප්‍රංශයේ දී පැවැත්වින. රෙනෝ ඩොනේඩෝ වර්බ්‍රේ මහතා ප්‍රංශයේ යුරෝපීය සබඳතා අමාත්‍යධූරය මෙන්ම ප්‍රංශයේ සංස්කෘතික සහ සන්නිවේදන අමාත්‍යධූරය ද හොබවන ලදුව ඇති අතර වර්තමානයේදී ඔහු විසින් ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයට නායකත්වය දෙනු ලබයි.  …

Read more »