Archive For July 5, 2018

අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අන්තර්ජාතික මෙඩෙෆ් (MEDEF) සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක්!

By |

අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අන්තර්ජාතික මෙඩෙෆ් (MEDEF) සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක්!

ප්‍රංශයෙහි සංචාරයක නිරත වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස සහ අන්තර්ජාතික මෙඩෙෆ් (MEDEF) සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්විනි. ඒ මෙඩෙෆ් ආයතනයේ ප්‍රධාන මූලස්ථානයේදීය. 750,000කට අධික ප්‍රංශ වෙළඳ සමාගම් සංඛ්‍යාවකගේ සාමාජිකත්වයෙන් යුක්ත ප්‍රංශ ව්‍යාපාරික සම්මේලනය විසින් ස්ථාපිත කරනු ලැබූ මෙඩෙෆ් සංවිධානය, අද වන විට දශක තුනක පමණ…

Read more »

අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පැරීසිරියේ ශාන්ත ලසාර් දුම්රිය පොලෙහි අධ්‍යයන චාරිකාවක

By |

අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පැරීසිරියේ ශාන්ත ලසාර් දුම්රිය පොලෙහි අධ්‍යයන චාරිකාවක

පැරීසියේ සංචාරයක නිරත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පැරීසිරියේ ශාන්ත ලසාර් දුම්රිය පොලෙහි අධ්‍යන චාරිකාවකට එක්විය. මෙම දුම්රියපල ප්‍රංශයේ විශාලතම දුම්රියපොළවල් 6න් 1ක් වන අතර, ප්‍රංශයේ ‘ද ලෝකල්’ වෙබ් අඩවියට අනුව දිනකට 450,000ක පමණ මගීන් පිරිසක් මෙම දුම්රිය පල හරහා සේවා ලබාගනු ලැබේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Read more »