Archive For June 26, 2018

උතුරු කොළඹ විහාරස්ථානයන් හි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ ඇමති චම්පික රණවක අතර හමුවක්!

By |

උතුරු කොළඹ විහාරස්ථානයන් හි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ ඇමති චම්පික රණවක අතර හමුවක්!

උතුරු කොළඹ විහාරස්ථානයන් හි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා අතර හමුවක් පසුගිය දා සිදුවිය. එහිදී උතුරු කොළඹ ආශ‍්‍රිතව සිදු කරන සංවර්ධන ව්‍යාපෘති පිිළිබඳව උන් වහන්සේලා දැනුවත් කිරීම ද සිදු වූ අතර මහනගර අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කරන ආගමික ස්ථාන ප‍්‍රතිසංස්කරණය කිරීමේ ‘සිහිලැල් දැහැන’ වැඩසටහන පිළිබඳව ද මෙහිදී ස්වාමීන් වහන්සේලා දැනුවත් කෙරිණි.  …

Read more »