Archive For June 14, 2018

ඇවන්ගාඩ්, එන්ට්‍රස්ට්, නොබෙල් ගල් අඟුරු වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට වහා දඬුවම් දිය යුතුයි

By |

ඇවන්ගාඩ්, එන්ට්‍රස්ට්, නොබෙල් ගල් අඟුරු වංචාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට වහා දඬුවම් දිය යුතුයි

“ඇලෝසියස්ට දුරකථන ඇමතුම් දුන් සෑම දෙනාගේම නාම ලේඛන ඉදිරියට දැමීම කථානායකතුමාගේ වගකීමක්. එවිට මේ ඇලෝසියස් එක්ක උඩින් යටින් සෑම පැත්තකින්ම ගනුදෙනු කරපු අය කවුද කියලා අපිට දැනගන්න පුලූවන්. ඇවන්ගාඞ් විතරක් නෙවෙයි එන්ට‍්‍රස්ට්, නොබෙල් ගල් අඟුරු ඇතුලූ මේ සෑම ආයතනයකින්ම අරමුදල් ගෙන විදේශ රටවල තමන්ගේ දරුවෝ රැගෙනගොස් ජීවත්වන දූෂිත දේශපාලකයෝ සියලූ දෙනා ගැනම හෙළි කළ යුතුයි”   වැඩි…

Read more »

තාක්ෂණ නගරයේ නිරීක්ෂණ චාරිකාව…

By |

තාක්ෂණ නගරයේ නිරීක්ෂණ චාරිකාව…

තාක්ෂණ නගරයේ ඉදිකෙරෙන නව ප්‍රවේශ මාර්ගය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට මහනගර ඇමති චම්පික රණවක අද දින එක්විය. හෝමාගම තාක්ෂණ නගරයට පිවිසීමට ප්‍රවේශ වන මාර්ගය ඉදිකිරීමේ දී ඉඩම් සහ නිවාස අහිමිවන ජනතාවට සිදුවන හානි අවම කරමින් එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලෙස මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.   වැඩි විස්තර සඳහා…

Read more »

“ගුරු හරසර’ ප‍්‍රණාම උළෙල”

By |

“ගුරු හරසර’ ප‍්‍රණාම උළෙල”

පිළියන්දල අධ්‍යාපන කලාපයේ අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ ප‍්‍රතිඵල අත්කර ගත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු භවතුන් වෙත ‘ගුරු හරසර’ ප‍්‍රණාම උළෙල මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දින එම විද්‍යාලයේදී පැවැත්විණි. ඒ් අනුව 2017 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) දරුවන් වෙනුවෙන් කැපවූ ගුරු භවතුන් වෙනුවෙන් අමාත්‍යතුමන් අතින් මෙසේ හරසර ප‍්‍රණාම පුද කරන ලදී….

Read more »

Facebook