Archive For June 13, 2018

“මව්බිම දිනපතා පුවත්පතට විරුද්ධව මවිසින් ද්වේශ-සහගත අපහාස සම්බන්ධයෙන් නඩු දෙකක් 2016, 2017 පවරන ලදී. ඊට හේතුවූයේ 2015 මහ මැතිවරණය ආසන්නයේ මා, එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීමට වගකිවයුතු බවට වූ දැන්වීමක් පලකිරීම හා ගල්අ`ගුරු ටෙන්ඩර් (2014-16) වංචාවක් සම්බන්ධයෙන් වගකිවයුතු බවට පුවත්පත් වාර්තා පලකිරීම නිසාය. මෙකී නඩුවල පාර්ශ්වකරුවෙකු නොවන ටිරාන් අලස් නැමැත්තාට මවිසින් කරන ලද ප්‍රකාශයකින් අපහාසයක් විනැයි…

රටවල් අතර යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ප්‍රවර්ධනය උදෙසා රටවල් අතර සමීප සබඳතා වැඩිදියුණු කිරීම මූලික කොටගෙන 9 වන ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුව ජුනි 07 සහ 08 යන දිනයන් හිදී චීනයේදී පැවති අතර ඒ සඳහා ලංකාව නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය. සමුළුවට සමගාමීව විශේෂ සම්මන්ත්රණ 14 ක්…