Archive For June 13, 2018

ගල්අඟුරු වංචනිකයින් හෙළිදරව් කිරීමට ජනාධිපති කොමිසමක් දාන්න

By |

ගල්අඟුරු වංචනිකයින් හෙළිදරව් කිරීමට ජනාධිපති කොමිසමක් දාන්න

“මව්බිම දිනපතා පුවත්පතට විරුද්ධව මවිසින් ද්වේශ-සහගත අපහාස සම්බන්ධයෙන් නඩු දෙකක් 2016, 2017 පවරන ලදී. ඊට හේතුවූයේ 2015 මහ මැතිවරණය ආසන්නයේ මා, එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීමට වගකිවයුතු බවට වූ දැන්වීමක් පලකිරීම හා ගල්අ`ගුරු ටෙන්ඩර් (2014-16) වංචාවක් සම්බන්ධයෙන් වගකිවයුතු බවට පුවත්පත් වාර්තා පලකිරීම නිසාය. මෙකී නඩුවල පාර්ශ්වකරුවෙකු නොවන ටිරාන් අලස් නැමැත්තාට මවිසින් කරන ලද ප‍්‍රකාශයකින් අපහාසයක් විනැයි…

Read more »

“චීනයේ 9 වෙනි ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් ඇමති චම්පික”

By |

“චීනයේ 9 වෙනි ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් ඇමති චම්පික”

රටවල් අතර යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ප‍්‍රවර්ධනය උදෙසා රටවල් අතර සමීප සබඳතා වැඩිදියුණු කිරීම මූලික කොටගෙන 9 වන ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුව ජුනි 07 සහ 08 යන දිනයන් හිදී චීනයේදී පැවති අතර ඒ සඳහා ලංකාව නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය. සමුළුවට සමගාමීව විශේෂ සම්මන්ත‍්‍රණ 14 ක්…

Read more »