Archive For June 11, 2018

ප්ලාස්ටික්, පොලිතීන් හා කසළවලට මොනවද තියෙන විසඳුම්

By |

ප්ලාස්ටික්, පොලිතීන් හා කසළවලට මොනවද තියෙන විසඳුම්

“අපි විධිමත්ව ප්ලාස්ටික්, පොලිතීන් භාවිතා කළොත් ඒක විශාල සම්පතක්. අද ඉඳන් මේ දූලා පුතාලට මේවට මුදල් ලැබෙනවා. ඒව ඔබේ බැංකු පොතක තැන්පත් වෙනවා. මට මටතකයි අපි, ‘පිළිසරු’ වැඩපිළිවෙල යටතේ රටපුරා පුස්තකාල අතිවිශාල ප්‍රමාණයක් ඇතිකලා ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන්. මම අද බොහොම ආඩම්බරයෙන් කියනවා, අපි අද මේ රටේ ව්‍යාපාරික පංතියක් ඇතිකරලා තියෙනවා ප්ලාස්ටික් පොලිතීන් වලින්….

Read more »

රණවිරු පුන්‍යානුමෝදනා වැඩසටහන

By |

රණවිරු පුන්‍යානුමෝදනා වැඩසටහන

කොටි ත්‍රස්තවාදීන් විසින් නැගෙනහිර පළාතේ පොලිස්ථාන 10ක පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කර වසර 28ක් සපිරීම නිමිතිකොටගෙන පැවති පුන්‍යානුමෝදනා වැඩසටහන අද දින (11) රාජගිරිය ජයශේකරාරාමයේදී පැවැත්විණි.එම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක,පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න……  

Read more »

සම්පත් කේන්ද්‍රය සහ කසළ පොළ විවෘත කිරීම

By |

සම්පත් කේන්ද්‍රය සහ කසළ පොළ විවෘත කිරීම

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ‘නොකිළිටි සැමතැන නිකසළ පුරවර’ වැඩසටහන යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපනය කරනු ලැබූ සම්පත් කේන්ද්‍රය සහ කසළ පොළ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින විවෘත කෙරිණි.   වැඩි විස්තර සඳහා පිවිසෙන්න…  

Read more »

ගොඩනැගිලි ඉදිකිරීම්, අනුබෙදීම්, ඉඩම් සහ අනෙකුත් අනවසර ඉදිකිරීම් පිළිබද ගැටළු විසඳා ගැනීමට ජුනි 18 ආකේඞ් පරිශ‍්‍රයට එන්න

By |

ගොඩනැගිලි ඉදිකිරීම්, අනුබෙදීම්, ඉඩම් සහ අනෙකුත් අනවසර ඉදිකිරීම් පිළිබද ගැටළු විසඳා ගැනීමට ජුනි 18 ආකේඞ් පරිශ‍්‍රයට එන්න

“ගොඩනැගිලි අයදුම්පත‍්‍රයක් යොදා එය අනුමත වෙලා නැතිනම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකියි. එමෙන්ම වෙනත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම නිසා තමන්ට, තමන්ගේ නිවාසයට, එසෙත් නැතිනම් තමන් ජීවත්වන ප‍්‍රදේශයට යම්කිසි බලපෑමක් එල්ලවෙලා තිබේනම් ඒ පිළිබඳව පැමිණිල්ලක් වුවත් ඉදිරිපත් කළ හැකියි”   මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේ, නාගරික සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරයට …

Read more »

ඔබට පරිසරය ඕනේ උනාට පරිසරයට ඔබ නැතුව පැවතිය හැකියි

By |

ඔබට පරිසරය ඕනේ උනාට පරිසරයට ඔබ නැතුව පැවතිය හැකියි

“2010 තමයි මෙම කාර්මික විප්ලවය ඇතිවුණේ. ඒකට අපි කියන්නේ සුහුරු යුගය. ස්මාර්ට් ඒජ්. එම ස්මාර්ට් ඒජ් එකේ ඔබ ඉන්නේ. නොයෙකුත් තාක්‍ෂණයන්, නැනෝ ටෙක්නොලොජි, බයෝ ටෙක්නොලොජි, ජීන් ටෙක්නොලොජි, රොබොටික්ස් ආටිෆිෂල් ඉන්ටලිජන්ස් මේ වගේ විශාල තාක්‍ෂණ ප‍්‍රවාහයන් ප‍්‍රමාණයක් ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා ඉදිරියට භූගෝලය, ඉතිහාසය,  සංස්කෘතිය, සිංහල මේවා වෙනුවට මෙම තාක්‍ෂණික ක‍්‍රියාවලියේ බලය සීඝ‍්‍රයෙන් ඉදිරියට එනවා….

Read more »

Facebook