Archive For May 7, 2018

අන්තර්ජාතික පාසල්හි සිසුන් බුදුදහමට නැඹුරු කිරීමේ වැඩසටහන

By |

අන්තර්ජාතික පාසල්හි සිසුන් බුදුදහමට නැඹුරු කිරීමේ වැඩසටහන

මහමෙවනාව භාවනා අසපුව විසින් සංවිධානය කල අන්තර්ජාතික පාසල්හි සිසුන් බුදුදහමට නැඹුරු කිරීමේ වැඩසටහනෙහි අවසන් සැසිය නෙලුම් පොකුණ රඟහල භූමියේදී මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා දෙස් විදෙස් ස්වාමින් වහන්සේලා සහ සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී විය.         වැඩි විස්තර සදහා පිවිසෙන්න…    

Read more »

මහමෙව්නාව අසපුවේ වෙසක් කලාපය සහ ආලෝක පුජාව විවෘත කිරීම

By |

මහමෙව්නාව අසපුවේ වෙසක් කලාපය සහ ආලෝක පුජාව විවෘත කිරීම

කඩුවෙල මහමෙව්නාව අසපුවේ වෙසක් කලාපය සහ ආලෝක පුජාව පසුගිය දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ සුරතින් විවෘත විය.ඉන් අනතුරුව කඩුවෙල නගර සංවර්ධනය පිළිබඳව මහමෙව්නා අසපුවේ විහාරාධිකාරී සුභෝධි ස්වාමින්ද්‍රයන් වහන්සේ ව දැනුවත් කිරීම ද මෙහිදී සිදුවිය.     වැඩි විස්තර සදහා පිවිසෙන්න…        

Read more »

අධික වර්ෂාවෙන් නිවසක් අලාභානි වූ පවුලකට ප්‍රතිසංස්කරණය සඳහා මුදල් ලබාදීම

By |

අධික වර්ෂාවෙන් නිවසක් අලාභානි වූ පවුලකට ප්‍රතිසංස්කරණය සඳහා මුදල් ලබාදීම

පසුගිය වකවානුවේ ඇති වූ අධික වර්ෂාව නිසාවෙන් හෝමාගම වටරැක ප්‍රදේශයේ තම නිවස අලාභානි වූ පවුලක් සඳහා මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමා එය ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීම සිදු කෙරිණි.             වැඩි විස්තර සදහා පිවිසෙන්න…    

Read more »

දෙහිවල පුණ්‍යවර්ධනාරාම නව සංඝාවාසය උදෙසා මුල්ගල් තැබීමේ මංගල්‍යය

By |

දෙහිවල පුණ්‍යවර්ධනාරාම නව සංඝාවාසය උදෙසා මුල්ගල් තැබීමේ මංගල්‍යය

දෙහිවල පුණ්‍යවර්ධනාරාම භුමියෙහි අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත නව සංඝාවාසය වෙනුවෙන් මුල්ගල් තැබීම ඊයේ දින (06) මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මැතිතුමා අතින් සිදුවිය     වැඩි විස්තර සදහා පිවිසෙන්න…  

Read more »

සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය.

By |

සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් පරිපාලිත නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතීන් හි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවට මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා එක්විය. එහි දී ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම සඳහා අදාළ උපදෙස් නිලධාරීන් වෙත ලබාදීම ද මෙහි දී සිදු විය.   වැඩි විස්තර සදහා පිවිසෙන්න…      

Read more »

Facebook